Hotel field එකේ job එකකට කැමතිද?--Diploma in Hotel Management & Operations

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    Hotel field එකේ job එකකට කැමතිද?--Diploma in Hotel Management & Operations

    Hotel-Management-Studies.jpeg


    Hotel field එකේ job එකකට කැමතිද?...

    මම කලින් tread 1ක් දාල තිබුන Hotel management කරන්න තැනක් අහල. ඒක දැකල සමහර අය මට pm දාලත් තිබුන ඒ ගැන අහලා .

    http://www.elakiri.com/forum/showthread.php?p=20358402#post20358402

    මට හොඳ institute එකක් set උනා .HETAC International Institute of Hotel Management- Col.13.
    මේ දවස් වල අලුත් Batch 1ක් පටන් ගන්නවා. කැමති කෙනෙක් ඉන්නවානම් මට කියන්න. මම සෙට් කරන්නම්.

    කොටස් වශයෙන් ගෙවන්නත් පුළුවන්. 55000.00 course එකට යන්නේ.Full payment කරනවානම් 5%ක් අඩු වෙනවා.

    දුර අයට නවතින්න තැනක් දෙනවා. පිරිමි ළමයි වෙනමම. ගැහැණු ළමයි වෙනමම ..

    මාසෙකින් පස්සේ අවශ්‍යනම් part-time jobs හොයලා දෙනවා එයාල.

    3 or 4 star hotel, Job training එකක් මාස 6ක් දෙනවා. Jobs හොයල දෙනවා එයාලම.

    Lecturersලා හොදම අය .. භාෂා 3න්ම උගන්වනවා.

    Main subjects 4යි.

    • [*]Front office operations
      [*]Food and beverage management
      [*]International cookery
      [*]Housekeeping operations

    English අමතරව උගන්නනවා.


    කැමති අය pm 1ක් දාන්න ...
    ලබන සතියේ සදුදා (17) පටන්ගන්නවා. වයස ප්‍රශ්නයක් නැ .

    තව කෙනෙක්ට බලාගන්න BUMP 1ක් දාගෙනම යන්න...


    14089179_843416739093041_7661550512462436377_n.jpg


    12705262_747122228722493_7793239067879806617_n.jpg


    12670256_747122748722441_6662023463240014216_n.jpg
     
    • Like
    Reactions: Deadmau5