Hotel field එකේ job එකකට කැමතිද?--Diploma in Hotel Management & Operations
Hotel field එකේ job එකකට කැමතිද?...
මම කලින් tread 1ක් දාල තිබුන Hotel management කරන්න තැනක් අහල. ඒක දැකල සමහර අය මට pm දාලත් තිබුන ඒ ගැන අහලා .
http://www.elakiri.com/forum/showthread.php?p=20358402#post20358402
මට හොඳ institute එකක් set උනා .HETAC International Institute of Hotel Management- Col.13.
මේ දවස් වල අලුත් Batch 1ක් පටන් ගන්නවා. කැමති කෙනෙක් ඉන්නවානම් මට කියන්න. මම සෙට් කරන්නම්.
කොටස් වශයෙන් ගෙවන්නත් පුළුවන්. 55000.00 course එකට යන්නේ.Full payment කරනවානම් 5%ක් අඩු වෙනවා.
දුර අයට නවතින්න තැනක් දෙනවා. පිරිමි ළමයි වෙනමම. ගැහැණු ළමයි වෙනමම ..
මාසෙකින් පස්සේ අවශ්‍යනම් part-time jobs හොයලා දෙනවා එයාල.
3 or 4 star hotel, Job training එකක් මාස 6ක් දෙනවා. Jobs හොයල දෙනවා එයාලම.
Lecturersලා හොදම අය .. භාෂා 3න්ම උගන්වනවා.
Main subjects 4යි.
English අමතරව උගන්නනවා.
කැමති අය pm 1ක් දාන්න ...
ලබන සතියේ සදුදා (17) පටන්ගන්නවා. වයස ප්‍රශ්නයක් නැ .
තව කෙනෙක්ට බලාගන්න BUMP 1ක් දාගෙනම යන්න...

[*]Front office operations
[*]Food and beverage management
[*]International cookery
[*]Housekeeping operations