තරු පන්තියේ හෝටල් සදහා ඇබෑර්තු තියෙනවා.පළපුරුදු අය,හොටල් පාසල් අවසන් කල අය,අපොස් උසස් පෙළ කරලා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න අය ගන්නවා.කැමති අය ඉන්නවනම් PM කරන්න වැඩි විස්තර සදහා.






අඩෝ A/L ලියලා අනාත වෙලා ඉන්න සොන්නයෝ ගන්නව ද
කොහෙද
කියද පඩි
මොකද්ද කරන්න තියෙන්නේ කියලා දාපන්කෝ



Commis 3 thiyanawa nan pm ekak dapan machan

නෑ බන් තුන්පාරක් කොමිස් ගහන්න පුලුවන්ද කියල ඇහුවේ උCommis gahana eketh level thiyenawada![]()
නෑ බන් තුන්පාරක් කොමිස් ගහන්න පුලුවන්ද කියල ඇහුවේ උ
