Hotel wala towels

udesh.roach

Well-known member
  • Oct 10, 2010
    933
    1,351
    93
    mehemai room ekk clean karala iwara unama supervisor awilla check kranwa samanyen bathroom nam eka wathura binduwak wath thiyenna bea ekata ithin kalin guset use karpu towel thamai ganne toilet sink pihidanna hebei eeta passe towel kenlima laundry yawanne :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තියෙන්නේ වෙනින් ප්‍රශ්ණ. යාලුවොත් එක්ක ගියාම උන් බාත්රූම් එකේ වතුර වැටුනොත් ටවල් එක පොලවට දාල තියන්නේ, උන් කකුල් ඉඳල වේලගන්නේ ඒකෙන්.

    ඕව ආයේ කිරි සුදු පාටට හෝදල ගන්නේ කොහොමද🤔
     
    • Like
    Reactions: Solo Rider

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මට තියෙන්නේ වෙනින් ප්‍රශ්ණ. යාලුවොත් එක්ක ගියාම උන් බාත්රූම් එකේ වතුර වැටුනොත් ටවල් එක පොලවට දාල තියන්නේ, උන් කකුල් ඉඳල වේලගන්නේ ඒකෙන්.

    ඕව ආයේ කිරි සුදු පාටට හෝදල ගන්නේ කොහොමද🤔
    උබේ යාලුවො පුදුම කැරියොනෙ
     
    tenet

    Junior member
  • Apr 12, 2023
    33
    45
    18
    පෙළක් වෙලාවට මම රුම් එකට යන්නෙත් නෑ බං අපිට කලින් මොක්කු ගිහිල්ලා හිටියද දන්නේ නෑනේ...නාන්නේ නැති උන්, කුෂ්ඨ තිබ්බ උන්, සමාජ රෝගියෝ etc etc...

    lobby එකේ නයිට ගහලා එනවා... :yes: හිතට සැනසීමයි ඒක...
    Gedarin Lysol ekakui mop ekakui aran palayn.othanath kalin kawru hitiyada danne nane
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    ඔය තරු ටික මේන්ටේන් කරන්න, හෝටල් කාරයො කොච්චර දැඟලිල්ලක් දඟලනව කියලද හිතන්නෙ...
    කාමරේක පොඩි මකුණෙක්, කැරපොත්තෙක් වගේ එකෙක් හිටියත් ඇති තරුවක් දෙකක් ගැලවිලා වැටෙන්න...

    මට තියෙන්නේ වෙනින් ප්‍රශ්ණ. යාලුවොත් එක්ක ගියාම උන් බාත්රූම් එකේ වතුර වැටුනොත් ටවල් එක පොලවට දාල තියන්නේ, උන් කකුල් ඉඳල වේලගන්නේ ඒකෙන්.

    ඕව ආයේ කිරි සුදු පාටට හෝදල ගන්නේ කොහොමද🤔
    ඇඟ පිහින එක ගැන නෙමෙයිනේද කියන්නෙ මේ...??
    බිමට දාන්න තියෙන ටවල් එකනෙ?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මට තියෙන්නේ වෙනින් ප්‍රශ්ණ. යාලුවොත් එක්ක ගියාම උන් බාත්රූම් එකේ වතුර වැටුනොත් ටවල් එක පොලවට දාල තියන්නේ, උන් කකුල් ඉඳල වේලගන්නේ ඒකෙන්.

    ඕව ආයේ කිරි සුදු පාටට හෝදල ගන්නේ කොහොමද🤔
    laundry wala un gawa tiyei ban

    ekane white colour towel tiyenne godak hotel wala

    white ewata uba unath clorox wage dala balahanko. pata wela enawa
     
    • Like
    Reactions: Solo Rider

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    Mama nam towel thiya room ekawath use karanne nehe..hotel ekata pay karala car park eke waahaneta wela nida gannawa..udeta wellata gihin boka daala peellakin moona Hoda gannawa