Hottel Room Help..

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචන් කෙල්ලත් එක්ක ගිහින් ඉඳල එන්න පුළුවන් හොටෙල් එකක් කියනවද රාජගිරිය, තලවතුගොඩ අතුරුගිරිය කිට්ටුව... lunch එකත් එතනදීම ගන්න පුළුවන් A/C පැය 3,4ක් ආතල් එකක් අරන් එන්න පුළුවන් නිදහස් පොට් එකක්...:rofl::rofl::rofl::rofl:
    අඩු වියදම් නම් තමයි හොඳ......:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: The_Downloader

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    උඹල ගිහින් තියෙන නිදහස් පොට් එකක් කියපල්ලකෝ..... සැනසිල්ලේ වැඩේ කරගෙන එන්න පුළුවන් තැනක්....අතුරුගිරිය පැත්තට කිට්ටු වෙනවනම් හොඳයි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    මචන් කෙල්ලත් එක්ක ගිහින් ඉඳල එන්න පුළුවන් හොටෙල් එකක් කියනවද රාජගිරිය, තලවතුගොඩ අතුරුගිරිය කිට්ටුව... lunch එකත් එතනදීම ගන්න පුළුවන් A/C පැය 3,4ක් ආතල් එකක් අරන් එන්න පුළුවන් නිදහස් පොට් එකක්...:rofl::rofl::rofl::rofl:
    අඩු වියදම් නම් තමයි හොඳ......:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    umba mona level ekeda? department eka mokakda?
     
    Last edited: