Hotwater shower help

KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    යාලුවනේ, hotwater shower එකක් හයි කරගන්න ඔනි කුලියට ඉන්න ගෙදරට. මේවගෙන් හොද brand එක මොකක්ද? (With the pump)
    1. Panasonic 40000
    2. Arpico 35000
    3. Minstral (lg abans ලා ගාව තිබ්බෙ) 28000
    4.Singer geyser එක
     
    • Like
    Reactions: Cenon and Aitne

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    10kata gatte Vmax kiala malaysian instant water heater ekak 15yrs walata kalin. not a single repair or fault till now. daily using. Singer is also the same, they get it from malaysia and brand it here
     
    • Like
    Reactions: Aitne and KaneBETA

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බම්පි...
    bath bathing GIF
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම ගෙදර බාත්රූම් 3කට Mira ඒවා දැම්මෙ, එකක් 75ක් විතර උනා. ලොකු ගානක් ගියා. පස්සෙ දවසක ප්‍රශ්නයක් වෙලා ගෙදර කට්ටිය මම වෙන එකක් ගේනකන් මෙන්න මේ Joven කියන චයිනීස් එකක් තාවකාලිකව දාලා තිබුනා. ඒ දවස්වල 9000ටද කොහෙද ගත්තෙ. දැන් අර Mira තුනටම වඩා හොඳට මේ චෛනීස් එක වැඩ :baffled:


    KJI4OMx.png
     
    • Like
    Reactions: Aitne

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,461
    3,086
    113
    Gedara thiyenne innovex ekak. Nithara use karanne nam na. Pressure adunm pump eka thiyana ekak ganta.
     
    • Like
    Reactions: Aitne

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    දම්රෝ එකක් ගත්තා 22000 දවසට 3 පාරක් වොෂ් දානවා හැමදාම .

    බිල 1500 කින් වගේ වැඩි උනේ