Hotwater shower help

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Ariston geyser එකක් use කරන්නේ. 5+ තාම කිසිම ලෙඩක් නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    oke pressure nathi ekt mkkd bn krnne
    Pressure pump එකක් තියන එකක් තියනවා. මාගෙ ගාව තියෙන්නේ නැති එක.

    Stock tank එක ගොඩක් උඩින් තිබ්බ නම් pressure එක වැඩි කරන්න පුළුවන්. තව tank එකේ ඉඳන් bathroom එක ලඟට ලොකු බටයක් (stock tank එකේ outlet valve එකට set වෙන ප්‍රමාණයේ size) දාලා bathroom එක ඇතුලට පොඩි බටයක් දාලා තියෙන්නේ.

    Pressure එකනම් අවුලක් නෑ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Pressure pump එකක් තියන එකක් තියනවා. මාගෙ ගාව තියෙන්නේ නැති එක.

    Stock tank එක ගොඩක් උඩින් තිබ්බ නම් pressure එක වැඩි කරන්න පුළුවන්. තව tank එකේ ඉඳන් bathroom එක ලඟට ලොකු බටයක් (stock tank එකේ outlet valve එකට set වෙන ප්‍රමාණයේ size) දාලා bathroom එක ඇතුලට පොඩි බටයක් දාලා තියෙන්නේ.

    Pressure එකනම් අවුලක් නෑ.
    pressure pump ekak wenama gahuwoth kyk weida bn
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    update - මම ගත්තේ arpico එක. ඒකෙ pump එකක් තියෙනවා, හැබැයි වැඩ කරන්න නම්, වතුර ටැංකිය ප්‍රමාණවත් උසකින් තියන්න ඕනි. ඒ නිසා pump functioning 100% ම කියන්න බෑ. ඒ ප්‍රශ්නේ ගන්නකොටම කිව්වා හැබැයි. වතුර ස්පීඩ් අඩු ගැටළු තියනවනම් එච්චර හොඳ නැති වෙයි.

    Heating හොදයි. ඩිගිටල් මීටර් එකකින් temperatre එක පෙන්නනවා. අපිට ඕන විදියට adjust කරගන්න පුළුවන්. ගෙදර මාරු කරද්දී heater එක ගලවල ආපහු හයි කරා. දැනට මුකුත් issue එකක් නෑ.