HOUSE DESIGN වල වාසි අවාසි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    එක එක්කෙනා එක එක විදිහට ගෙවල් හදනවා, සමහර දේවල් නාස්ති... ඒත් පරණ ක්‍රමේ ට ගෙයක් හැදුවොත් තැම්බෙන්නේ නැතිව ඉන්න හරි පුලුවන්....

    ඉතින් ගෙයක් හදද්දී තමන්ට වුන හොඳ නරක හලාගෙන යමු ද?

    Example : Good temparature control ; new house built by foreign family in Galle

    ------ Post added on May 14, 2021 at 11:07 AM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මම roof top එකක් දා ගත්තා. දැන් හිතනවා එක මෝඩ වැඩක් කියලා. ගානත් වැඩි උනා. එකත් තව තට්ටුවක් විදිහට ගන්න නිසා ගෙදර පිටිපස්සෙන් තියන්න ඕන ඉඩත් වැඩි වෙනවා.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මම roof top එකක් දා ගත්තා. දැන් හිතනවා එක මෝඩ වැඩක් කියලා. ගානත් වැඩි උනා. එකත් තව තට්ටුවක් විදිහට ගන්න නිසා ගෙදර පිටිපස්සෙන් තියන්න ඕන ඉඩත් වැඩි වෙනවා.
    Roof top 1 k moda wadak newei bn, :no:
    Habai hariyata design karanna oni..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මම roof top එකක් දා ගත්තා. දැන් හිතනවා එක මෝඩ වැඩක් කියලා. ගානත් වැඩි උනා. එකත් තව තට්ටුවක් විදිහට ගන්න නිසා ගෙදර පිටිපස්සෙන් තියන්න ඕන ඉඩත් වැඩි වෙනවා.
    nane.r= rooftop slab ekak hinda ehema ona wenne nane
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ දාල තියෙන්නෙ The Walawwa එකේ ෆොටෝස් නේද?මේක ගෙයක් නෙවෙයිනෙ
     
    • Like
    Reactions: NRTG

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    nane.r= rooftop slab ekak hinda ehema ona wenne nane
    ස්ලැබ් එක විතරක් නෙමෙයි. රූම් එකක් එක්ක වහලක් සෙට් වෙලා තියෙනවා. මේකයි උනේ. ආකියට අපි කිව්වා roof top එකක් ඕනේ කියලා. මෑන් ඉතින් ගෙදරින් 2/3 කට 3rd floor ස්ලැබ් එක දාලා එකෙන් බාගයක් ස්ලැබ් එක තියලා අනිත් බාගෙට වහලක් සෙට් කරලා store රූම් එකයි common area එකකුයි දැම්මා.