එක එක්කෙනා එක එක විදිහට ගෙවල් හදනවා, සමහර දේවල් නාස්ති... ඒත් පරණ ක්රමේ ට ගෙයක් හැදුවොත් තැම්බෙන්නේ නැතිව ඉන්න හරි පුලුවන්....
ඉතින් ගෙයක් හදද්දී තමන්ට වුන හොඳ නරක හලාගෙන යමු ද?
Example : Good temparature control ; new house built by foreign family in Galle
------ Post added on May 14, 2021 at 11:07 AM