උණුසුම් සුභ පැතුම් මල්ලි. සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.
http://www.nara.lk/
මෙයාලා හොඳයි. ටිකක් බලන්න.

නියමයි කිලර් පුටේ ජයවේවා
අපේ repost බුවා ව පොඩ්ඩක් අමතපන්කෝ විස්තර ටිකක් ගන්න පුළුවන්![]()
පොඩිද බලන්න වරෙන්කො ගුල අස්සට මම පෙන්නන්න


ගෙවල් හදන කොල්ලන් ගේ සංගමය කියල ත්‍රෙඩ් එකක් තිබ්බ එකෙත් දාල බලන්ට![]()

bump and PM ekak dannam
එළ එළ කොල්ලෝ හදමු.........මට අවශ්‍ය දේවල් ගොඩාක් අර Trouble_Maker ගේ ත්‍රෙඩ් එකෙන් හම්බුනා. ගොඩක් පින් උදව් කලාට.


bump
bump
