Housing Loan එකක්/ Personal loan එකක් ගන්න හොඳම බැංකුව මොකක්ද? rates කොහොමද? (2021)

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,860
    8,089
    113
    මෙන්න මෙතන...
    මම NDB එකේ නෙමෙයි මචන් වැඩ.

    Turn your dreams into reality with an NDB Dream Maker Personal Loan. Now at a special interest rate of 7.5% p.a (yearly renewable rate with a cap of 9.5% p.a. Rate to be renewed every January). Repayment period up to 5 years. Click the link https://bit.ly/3mYuwtX & submit your details for a call back. T & C Apply.
    Munge hari yanne ne ban..company eka approve list eke tyna one..
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    මම ගෙයක් ගන්න හිතාගෙන ඉන්නේ. ලෝන් එක කොමර්ශල් එකෙන් ගන්න බැලුවේ. ඒත් වෙන එව්වල ලෝන් රේට්ස් අඩුයි අරක මේක කතා ඇහෙනවා.
    මම් ප්‍රයිවෙට් කම්පැනි එකක වැඩ කරන්නෙ.

    කොමර්ෂල් එකේ මට කිව්වෙ
    Housing Loan - 8.75% - අවුරුදු 10
    Personal Loan - 9.25% - අවුරුදු 5

    අනික් බැංකු වල කොහොමද යන්නෙ. මේ දවස්වල කොරෝනා හින්දා එක එක බැංකු ගානේ ගිහින් අහන්න විදිහක් නෑ.

    දන්න අය කියනවා නම් ලොකු උදව්වක්.

    ලෝන් ජාති දෙකම අහන්නෙ හවුසින්ග් ලෝන් ගන්න කරදර වගේම එක එක ගාස්තු ගෙවන්නම ලක්ශ ගානක් යනවා. පර්සනල් එකකින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්ද බලන්නත් ඕනෙ.
    Commercial eken mama ahuwama 7% denawa kiwa. Nsb eken 7ta gaththa mama
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Thank you muchn.
    1613670719483.png


    මේකෙ තියෙන විදිහට මුල් අවුරුදු 5 7% Fixed . ඊටපස්සෙ floating rate.

    එතකොට 10ම 8.75% ට ගන්නවට වඩා ලාභද?
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Thank you muchn.
    View attachment 113604

    මේකෙ තියෙන විදිහට මුල් අවුරුදු 5 7% Fixed . ඊටපස්සෙ floating rate.

    එතකොට 10ම 8.75% ට ගන්නවට වඩා ලාභද?
    10ma 8.75ta ganna eka laabai machan. Issarahata rate kohoma weida dannehe. Wediwei boho wita
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    10ma 8.75ta ganna eka laabai machan. Issarahata rate kohoma weida dannehe. Wediwei boho wita
    Thanks muchn.

    Another important point is they say, I mean in the central bank Document, there won't be a penalty if borrower can settle the loan early within 5 years.

    මේ 7% ලෝන් එක ගත්තු කවුරුහරි ඉන්නවද?
    ------ Post added on Feb 19, 2021 at 12:30 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අද අහන්න ගියා බන් ඔය 7% එක ගැන අහන්න. උන් කියනවා පඩිය ලක්ශෙට අඩු වෙන්න ඕනලු ඒක දෙන්න. ඒක දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදාගන්න දීලා තියෙන එකක්ලු. පළවෙනි අවුරුදු 5 7% ලු. ඊටපස්සෙ ෆ්ලෝටින්ග්. කොහොම කැරකුවත් උන්ගේ වාසියට හරවන්න හදන්නෙ.

    උන් වෙන වෙන එව්වට අල්ලන්නමයි කතා කළේ.

    මට තියෙන අනික් ප්‍රශ්නේ එකම බැංකුවේ එක එක බ්‍රාන්ච් වලින් මොකද වෙන වෙන කතා කියන්නෙ.