මචන්ල...උදව්වක් ඕන
නිකන් තියෙන ඉඩමක් තියෙනවා… මම හිතන් ඉන්නෙ ඒකෙ කාමර තුනක් විතර ගහලා කුළියට දෙන්න… කාමර තුන වෙන්නෙ මෙහෙමයි… කිචන් එකක් ලිවින් ඒරියා එකක් බෙඩ් රූම් එකක් සහ වොශ් රූම් එකක්… ලොකු ඉඩ ප්‍රමානයක් අවශ්‍ය නෑ සාලයට… මට එලකිරි වාසින්ගෙ කවුරු හරි ඉන්නවා නම් ප්ලන් එක ඇදගන්න උදව්වක් ඕන ( අදාල ගාස්තු ගෙවනු ලැබේ ) නැත්නම් මට වෙනම නිවාඩුවක් දාගෙන ගිහිල්ලා ප්ලාන් අදින්න වෙනවා බං