සුළු දෙයක් මචන්. කිරියෙන් මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.හිතුවක්කාරයා;24861944 said:Ekenma ube rep eka balagena hitye ban.. edath mama daou post ekata uba thama mulinama awith wadagath deyak kiyala gye.. wada karanna ona vdiya kiwe uba.. thanks kolla.ewata
ගොඩක්ම වැදගත් වෙන්නේ උබ දෙයක් කරගෙන අහක බලන් යන්නේ නැතුව thread එකක් දාලා තව එකෙක්ට ගැම්මක් එන විදියේ කතාවක් කියපු ඒකයි.
සන්තොසයි මචන් ඇත්තටම.






