නෙට් එකේ කරක් ගහද්දි හම්බුනා පට්ට වීඩියෝස් සෙට් එකක්. කට්ටිය දැකලාත් ඇති. මේවට කියන්නේ How It should have Ended කියලා. මේ වීඩියෝ වල තියෙන්නේ Film වල Alternative Endings වගේ සිද්ධියි. තව උන්ගේ බොරු ව්ඇඩ වලට පට්ට හින්ට් එහෙම ගහනවා. කම්මැලි වෙලාවට බලන්න පට්ට වීඩියෝස් මේවා. මම මේවගෙන් ටිකක් දාන්නම් කට්ටියට බලන්න. බැලුවේ නැති අය බලන්න. අනිවා ආසා වෙනවා 

මේ තියෙන්නේ Fast and Furious 6 ඉවර වෙන්න තිබ්බ විදිය
මේ තියෙන්නේ IronMan එක ඉවර වෙන්න තිබ්බ විදිය
මෙන්න IRonMan 3 ඉවර වෙන්න තිබ්බ විදිය
මේ තියෙන්නේ Transformers 2 එක ඉවර ව්එන්න තිබ්බ විදිය
මෙන්න Dark Knight එකට ගහලා තියෙන එක
මේ Dark Knight Rises එකට ගහලා තියෙන එක
මෙන්න ටයිටැනික් එක
Breaking Dawn Part 2 එක
මේවල තව ගොඩක් තියෙනවා. බලන්න ආස අයට මම channel එකේ link එක දෙන්නම්


http://www.youtube.com/HISHEdotcom
බැලුවේ නැති අයට බලන්නත් එක්ක බම්ප් එකක්වත් දාගෙන යන්න. රී පෝස්ට් නම් සොරි හොඳේ


