how to be UI/UX Engineer

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    how to be a UI/UX Engineer

    මචන් කොහොමද කෙනෙක් UI/UX Engineer කෙනෙක් වෙන්නෙ..............
    මම දන්න තරමට මෙකට කිසිම course එකක් certification එකක් එහෙම මුකුත් නැ

    • කොහෙන්ද ඉගෙන ගන්න තියෙන්නෙ.....
    • මොනවද ඉගෙන ගන්න ඔන එකට
    • මෙව ඉගෙනන් ගන්න කලින් මොනාද ඉගෙන ගෙන තියෙන්නෙ ඔන.........


    field එකෙ ඉන්න කට්ටියගෙන් අදහස් දැනගන්න කැමති :D

    සුබ දවසක්​
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    Our degree program had one module related to UI. Apart from that, I have no idea about courses focussed on UI.

    Most pro UI designers in SL have PS/Illustrator skills, web front-end skills and an IT related degree.