මචන්ලා ටිකක් වගේ ලොකු event එකක් තියනවා,
ඒක camrecorder එකක්කින් VIDEO කරන ගමන් online STREAM කරන විදිය ගැන දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න. ලොකු උදව්වක්.
මොනවද ඕනේ වෙන hardware වගේ දේවලුත් කියන්න.