ගන්නවා නම් ගනින් ටොෂිබා........!!





machan uba asus brand eka gana danne nathuwa katha karanne..
in line 7 years lap valata award winning company ekak..
patta performance !!! habai $$$$$ vadi..![]()
..................................................


මචන් සිගප්පුරුවේ ඉදන් ලැප් එකක් ගෙනාව Hp
ගෙනල්ලා මාසයක් වත් නැ දැන් ඔන් වේන්නේ නැහැ මිනි ලැප් එකක්...
මා ලග ඉන්වොයිස් මුකුත් නැ බන්...
මං Ewise එකට දුන්නා...උන් කිව්වා මේකේ වොරන්ට් ගන්න කේලේම් කරන්න සිරියල් නම්බර් එක වත් හොයා ගන්න නැහැ කියලා මාත් බැලුවා නම්බර් මුකුත් නැහැ...
බොර්ඩ් එක දාන්න ඔනා කියලා 29000 ඉල්ලුවා ගෙනාවෙත් ඉට අඩුවෙන් නේ බන්...
මොකද දැන් කරන්නේ
ඕකේ යට පැත්තේ තියෙන්නේ බං මොඩල් නම්බර් එක......
වෙබ් වොරන්ටි පෙන්වනවා නම්, හදලා දෙන්න පුලුවන්.....

HP ProBook එච්චර කේස් නෑ.....
![]()
![]()
HP Compaq Laptops (Compaq 510 and CQ40) Problems
http://h20000.www2.hp.com/bizsuppor...c=us&objectID=c01767035&jumpid=reg_R1002_USEN
මොන HP Compaq Laptop එකක් ගත්තත් මේ Compaq 510 එකක් නම් ගන්න එපා......!!
Wireless වල කේස් එනවා......!!හෆොයි අද නම් මට එපා වුනා.......!!
අරගෙන දවස් දෙකක්වත් නැති Laptops හිටන් ආවා අද Wireless කේස් වෙලා......!!
![]()
තව ලෙඩ දෙන Model එකක් තමා HP Compaq CQ 40.....!!මේ CQ 40 Laptop එකේ Display එකේ ඉරි එන්න පටන් ගන්නවා ටික දවසක් යනකොට.......!!
![]()
අපේ එළකිරි කට්ටියට Laptops ගැන ප්‍රශ්න තියෙනවා නම් කියන්න.....!!Specially Toshiba Laptops ගැන එහෙම නම්.....!!
![]()
Motherboard gana eka lasi nawai, Rs, 25K yai HP Service eaki. nathang ebay ekai ganda
mage lap eka keeyakata wage denna puluwan weida? (10kta wage?)Pro Books වල එන්නේ හාඩ් ඩිස්ක් කේස් තමා..... ගොඩක් අවුල් නෑ......![]()



















