HP Compaq Laptops

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    :D ගන්නවා නම් ගනින් ටොෂිබා........!!


    2zyftpg.png
    machan uba asus brand eka gana danne nathuwa katha karanne..
    in line 7 years lap valata award winning company ekak.. :):)
    patta performance !!! habai $$$$$ vadi..
    :rolleyes::rolleyes:

    ..................................................​
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් සිගප්පුරුවේ ඉදන් ලැප් එකක් ගෙනාව Hp
    ගෙනල්ලා මාසයක් වත් නැ දැන් ඔන් වේන්නේ නැහැ මිනි ලැප් එකක්...
    මා ලග ඉන්වොයිස් මුකුත් නැ බන්...
    මං Ewise එකට දුන්නා...උන් කිව්වා මේකේ වොරන්ට් ගන්න කේලේම් කරන්න සිරියල් නම්බර් එක වත් හොයා ගන්න නැහැ කියලා මාත් බැලුවා නම්බර් මුකුත් නැහැ...
    බොර්ඩ් එක දාන්න ඔනා කියලා 29000 ඉල්ලුවා ගෙනාවෙත් ඉට අඩුවෙන් නේ බන්...
    මොකද දැන් කරන්නේ
    :confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    2zyftpg.png
    machan uba asus brand eka gana danne nathuwa katha karanne..
    in line 7 years lap valata award winning company ekak.. :):)
    patta performance !!! habai $$$$$ vadi..
    :rolleyes::rolleyes:

    ..................................................​

    Asus හොදයි..... ඒත් දැන් ලංකාවේ Asus Service Center එක චා නේද......?? :rolleyes:


    Asian Market එකේ, ලෙඩ අඩුම 1. Asus 2. Toshiba :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මචන් සිගප්පුරුවේ ඉදන් ලැප් එකක් ගෙනාව Hp
    ගෙනල්ලා මාසයක් වත් නැ දැන් ඔන් වේන්නේ නැහැ මිනි ලැප් එකක්...
    මා ලග ඉන්වොයිස් මුකුත් නැ බන්...
    මං Ewise එකට දුන්නා...උන් කිව්වා මේකේ වොරන්ට් ගන්න කේලේම් කරන්න සිරියල් නම්බර් එක වත් හොයා ගන්න නැහැ කියලා මාත් බැලුවා නම්බර් මුකුත් නැහැ...
    බොර්ඩ් එක දාන්න ඔනා කියලා 29000 ඉල්ලුවා ගෙනාවෙත් ඉට අඩුවෙන් නේ බන්...
    මොකද දැන් කරන්නේ
    :confused::confused:

    :oo: ඕකේ යට පැත්තේ තියෙන්නේ බං මොඩල් නම්බර් එක...... :cool: වෙබ් වොරන්ටි පෙන්වනවා නම්, හදලා දෙන්න පුලුවන්..... :yes: :D :)
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace


    මොන HP Compaq Laptop එකක් ගත්තත් මේ Compaq 510 එකක් නම් ගන්න එපා......!! :no::no::angry::angry:


    Wireless වල කේස් එනවා......!! :yes::yes: හෆොයි අද නම් මට එපා වුනා.......!! :frown::angry: අරගෙන දවස් දෙකක්වත් නැති Laptops හිටන් ආවා අද Wireless කේස් වෙලා......!! :frown:



    තව ලෙඩ දෙන Model එකක් තමා HP Compaq CQ 40.....!! :angry: මේ CQ 40 Laptop එකේ Display එකේ ඉරි එන්න පටන් ගන්නවා ටික දවසක් යනකොට.......!! :angry::angry:


    අපේ එළකිරි කට්ටියට Laptops ගැන ප්‍රශ්න තියෙනවා නම් කියන්න.....!! :yes::yes: Specially Toshiba Laptops ගැන එහෙම නම්.....!! :D;)



    ado mata lap ekak ganna oni ?
     

    SFMKU

    Junior member
  • Nov 5, 2008
    85
    1
    8
    මචන් HP probook 450 core i5 එක හොද නැද්ද ? 2gb Ati VGA akakuth anawa RAM eka 4GB.
    thawa Probook 4540 lap එක අවුල් ද ?
    :confused:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මන් ලග තියෙන්නෙ HP Probook 4530s එකක්
    intel i3 , win 7 Professional 64 bit

    අනේ මචන් මේකෙ මේ ඊයෙ පෙරෙදා ඉදන් පවර් ඇඩප්ටරේ ගැහුවහම මෙහෙම වැටෙනවා


    95% available (plugged in, not charging )

    බැටරිය 95%ක් චාර්ගෙ වෙලා තියෙන්නෙ
    හැබැයි වැඩකලාට බැටරිය බහින්නෙත් නෑ
    95%ම තියෙනවා
    ලයිට් එක ඔන් වෙන්නෙත් නෑ :sorry::sorry:
    චාර්ජ් වෙන්නෙත් නෑ
    අනේ මොකද මචන්ලා කියන්නකො :eek::eek::eek::eek:
    අනේ උරාජ් සහෝ ඔයා කොහෙද ඉන්නෙ
    මට බයයි අයියෝ
    :baffled::baffled::baffled::baffled::baffled::confused::confused::confused::confused: