




onna aththa

උන ගන්න රත් වෙන fan බෙරිහන් දෙන ලැපක් ඕන නම්,. මෙන්න බඩු hp/compaq
කට්ටියම ගන්න..

HP Suckz...... TOSHIBA ROCKS.....!! 

kiyala wedak naa HP ewwa gena mama meeta kalin thread wala kiyala rthi oya gena... unity eke HP okkoma refubrished karapu ewwa

මචන් ඔයා laptop business ද කරන්නෙ?
මට Toshiba Satellite C600 එකක් කීයකට වගේ දෙන්න පුලුවන්ද?

Business එකක් විදිහට කරන්නේ නෑ මචෝ.... අදුරන උන්ට, අඩුවට අරන් දෙනවා විතරයි.....
C600 එක මම හිතනේ 51,500 වගේ අරන් දෙන්න පුලුවන් වෙයි...... අබාන්ස් ශෝ රූම් ප්රයිස් එක මම හිතන්නේ 54,500 හෝ 56,000 ක්......!! පොඩ්ඩක් ශෝ රූම් චෙක් කරලා, මට කතා කරන්න.... අඩුවට අරන් දෙන්නම්, අබාන්ස් වොරන්ටි එක්ක..... 
laptop.lk එකේ නම් 49500/- http://www.laptop.lk/product_details.php?productid=2002Business එකක් විදිහට කරන්නේ නෑ මචෝ.... අදුරන උන්ට, අඩුවට අරන් දෙනවා විතරයි.....
C600 එක මම හිතනේ 51,500 වගේ අරන් දෙන්න පුලුවන් වෙයි...... අබාන්ස් ශෝ රූම් ප්රයිස් එක මම හිතන්නේ 54,500 හෝ 56,000 ක්......!! පොඩ්ඩක් ශෝ රූම් චෙක් කරලා, මට කතා කරන්න.... අඩුවට අරන් දෙන්නම්, අබාන්ස් වොරන්ටි එක්ක.....
![]()
?laptop.lk එකේ නම් 49500/- http://www.laptop.lk/product_details.php?productid=2002
barclays එකේ 47500/- http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12655&eq=&Tp=
අබාන්ස් එකේ නම් කොහොමද දන්නෙ නෑ... මට ඔයාගෙ contact number එක pm කරන්න, ඔයා කොහෙද ඉන්නෙ?
මචන්, ඔය laptop.lk එකේ බඩු නම් Sure නෑ..... ඕකුන් රෙපයාර් වලට Toshiba එවන්නේ අපිට..... කම්බ හොරු.... බඩු මාරු කරලා එවන්නේ..... අපිට අහු වෙනවා අම්බානක..... මොකද, උන් කොහොම හොර කරත්, අපිට හොර කරන්න බෑ ටොශිබා වලට......
ආයේ ඉතින් නෝ කතා නෝ සිනා.... රිටර්න් කරනවා.....
මොකද උන් අබාන්ස් එකෙනුත් ටොශිබා ගන්නවා ජෝන් කීල්ස් එකෙනුත් ගන්නවා..... උන් වෙනම වෙන වෙන රටවල් වලිනුත් ගේනවා..... ඒ නිසා, උඹට ඔය අඩුවට ලැබෙන එක, Singapore Toshiba මද කියලා Sure නෑ......!!

එල මම තව චුට්ටක් බලල කියන්නම් මචන්...මචන්, ඔය laptop.lk එකේ බඩු නම් Sure නෑ..... ඕකුන් රෙපයාර් වලට Toshiba එවන්නේ අපිට..... කම්බ හොරු.... බඩු මාරු කරලා එවන්නේ..... අපිට අහු වෙනවා අම්බානක..... මොකද, උන් කොහොම හොර කරත්, අපිට හොර කරන්න බෑ ටොශිබා වලට......
ආයේ ඉතින් නෝ කතා නෝ සිනා.... රිටර්න් කරනවා.....
![]()
Barcleys එකේ නම් කොහොමද දන්නේ නෑ....මොකද උන් අබාන්ස් එකෙනුත් ටොශිබා ගන්නවා ජෝන් කීල්ස් එකෙනුත් ගන්නවා..... උන් වෙනම වෙන වෙන රටවල් වලිනුත් ගේනවා..... ඒ නිසා, උඹට ඔය අඩුවට ලැබෙන එක, Singapore Toshiba මද කියලා Sure නෑ......!!
![]()
මම ඉන්නේ කඩුවෙල..... ඒක අවුලක් නෑ.... ඔයා මොඩල් එක හරියට දුන්නොත්, කුරියර් කරනවා ඕනා දිහාවකට ප්රොන්ටෝ කාරයට දීලා.......![]()




both goodඅම්මෝව්.. මමත් මේ සතියෙ ලැපක් ගන්නයි හිටියෙ මචන්ස්.. වෙලාවට දැක්කෙ මේක..
හිතේ තියෙන brands දෙක නම් මචං -
![]()
AND
![]()
සිරාවටම හොඳ මොකක්ද මචං?
මේ brands දෙකම
![]()
එකේ උඹලා කරනවද මවං???
ම්.. හොඳ මොඩ්ල් එකක් දැනගන්නත් ඕනි,,,,
මම ගත්තොත් කෙහොමත් Dell or HP or වෙන මොකුත් ගන්නෙ නැහැ, මේ දෙකෙන් එකක ලැපක් විතරයි ගන්නෙ..
අම්මෝව්.. මමත් මේ සතියෙ ලැපක් ගන්නයි හිටියෙ මචන්ස්.. වෙලාවට දැක්කෙ මේක..
හිතේ තියෙන brands දෙක නම් මචං -
![]()
AND
![]()
සිරාවටම හොඳ මොකක්ද මචං?
මේ brands දෙකම
![]()
එකේ උඹලා කරනවද මවං???
ම්.. හොඳ මොඩ්ල් එකක් දැනගන්නත් ඕනි,,,,
මම ගත්තොත් කෙහොමත් Dell or HP or වෙන මොකුත් ගන්නෙ නැහැ, මේ දෙකෙන් එකක ලැපක් විතරයි ගන්නෙ..
ගන්නවා නම් ගනින් ටොෂිබා........!!