HP Compaq Laptops

bangD

Member
Feb 10, 2012
73
11
0
machan man laga thiyana HP lap ekak core i5 (G6-1139TX)& acer Lap ekak core i5 (aspire 5755)
mama wifi walain connet wenakota acer eke data transfer rate eka 10 - 11 mb/s wage enawa/
but machan HP eke enne 1 - 2 mb/s witharai :| . HP mala jarawak ban . dan mama kartanne router eken wire rj45 ekak dala connect karana eka.

HP mala jarawak ban:no::no::no::baffled::baffled::baffled: onna aththa
 
Last edited:

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    උන ගන්න රත් වෙන fan බෙරිහන් දෙන ලැපක් ඕන නම්,. මෙන්න බඩු hp/compaq
    කට්ටියම ගන්න..
     
    bluffmaster

    Member
    Oct 28, 2006
    120
    4
    0
    Compaq is good

    ma gaawa hp pavillion g4 i5 2nd gen ekak n compaq cq41 ekak tiyanawa?
    cq41 eka amd , bt speed like core 2 duo.
    taama cq41 eka hondai hp ekata wada...:rolleyes::rolleyes:

    oya dell walath case tiyanawa.... battery case n games gahanakota peformance adu wenawa...
    dell xps eka godak awl ne... bt inspiron eka charter.....

    hp godaak honda probook n dv series eka tama.....

    godak home use karana kota laptop battery remove karala use karanna... ethakota godak leda adui.....
    i think thats why my compaq lap is still working ...... 3yrs(elat ekatma weda)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මචන් ඔයා laptop business ද කරන්නෙ ;)?
    මට Toshiba Satellite C600 එකක් කීයකට වගේ දෙන්න පුලුවන්ද :)?

    :no::no: Business එකක් විදිහට කරන්නේ නෑ මචෝ.... අදුරන උන්ට, අඩුවට අරන් දෙනවා විතරයි..... :yes: C600 එක මම හිතනේ 51,500 වගේ අරන් දෙන්න පුලුවන් වෙයි...... අබාන්ස් ශෝ රූම් ප්‍රයිස් එක මම හිතන්නේ 54,500 හෝ 56,000 ක්......!! පොඩ්ඩක් ශෝ රූම් චෙක් කරලා, මට කතා කරන්න.... අඩුවට අරන් දෙන්නම්, අබාන්ස් වොරන්ටි එක්ක..... :)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    laptop.lk එකේ නම් 49500/- http://www.laptop.lk/product_details.php?productid=2002
    barclays එකේ 47500/- http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12655&eq=&Tp=
    අබාන්ස් එකේ නම් කොහොමද දන්නෙ නෑ... මට ඔයාගෙ contact number එක pm කරන්න, ඔයා කොහෙද ඉන්නෙ :)?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    laptop.lk එකේ නම් 49500/- http://www.laptop.lk/product_details.php?productid=2002
    barclays එකේ 47500/- http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12655&eq=&Tp=
    අබාන්ස් එකේ නම් කොහොමද දන්නෙ නෑ... මට ඔයාගෙ contact number එක pm කරන්න, ඔයා කොහෙද ඉන්නෙ :)?

    :shocked: මචන්, ඔය laptop.lk එකේ බඩු නම් Sure නෑ..... ඕකුන් රෙපයාර් වලට Toshiba එවන්නේ අපිට..... කම්බ හොරු.... බඩු මාරු කරලා එවන්නේ..... අපිට අහු වෙනවා අම්බානක..... මොකද, උන් කොහොම හොර කරත්, අපිට හොර කරන්න බෑ ටොශිබා වලට...... :no: ආයේ ඉතින් නෝ කතා නෝ සිනා.... රිටර්න් කරනවා..... :growl:

    Barcleys එකේ නම් කොහොමද දන්නේ නෑ.... :no: මොකද උන් අබාන්ස් එකෙනුත් ටොශිබා ගන්නවා ජෝන් කීල්ස් එකෙනුත් ගන්නවා..... උන් වෙනම වෙන වෙන රටවල් වලිනුත් ගේනවා..... ඒ නිසා, උඹට ඔය අඩුවට ලැබෙන එක, Singapore Toshiba මද කියලා Sure නෑ......!! :no:

    මම ඉන්නේ කඩුවෙල..... ඒක අවුලක් නෑ.... ඔයා මොඩල් එක හරියට දුන්නොත්, කුරියර් කරනවා ඕනා දිහාවකට ප්‍රොන්ටෝ කාරයට දීලා....... :D
     
    • Like
    Reactions: Dinosaur767

    එල මම තව චුට්ටක් බලල කියන්නම් මචන්... :)
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    අම්මෝව්.. මමත් මේ සතියෙ ලැපක් ගන්නයි හිටියෙ මචන්ස්.. වෙලාව‍ට දැක්කෙ මේක..

    හිතේ තියෙන brands දෙක නම් මචං -

    toshiba.gif

    AND

    277509.jpg

    සිරාවටම හොඳ මොකක්ද මචං?

    මේ brands දෙකම

    50289_47392390817_784097_n.jpg

    එකේ උඹලා කරනවද මවං???
    ම්.. හොඳ මොඩ්ල් එකක් දැනගන්නත් ඕනි,,,, :)

    මම ගත්තොත් කෙහොමත් Dell or HP or වෙන මොකුත් ගන්නෙ නැහැ, මේ දෙකෙන් එකක ලැපක් විතරයි ගන්නෙ.. :yes::yes:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අම්මෝව්.. මමත් මේ සතියෙ ලැපක් ගන්නයි හිටියෙ මචන්ස්.. වෙලාව‍ට දැක්කෙ මේක..

    හිතේ තියෙන brands දෙක නම් මචං -

    toshiba.gif

    AND

    277509.jpg

    සිරාවටම හොඳ මොකක්ද මචං?

    මේ brands දෙකම

    50289_47392390817_784097_n.jpg

    එකේ උඹලා කරනවද මවං???
    ම්.. හොඳ මොඩ්ල් එකක් දැනගන්නත් ඕනි,,,, :)

    මම ගත්තොත් කෙහොමත් Dell or HP or වෙන මොකුත් ගන්නෙ නැහැ, මේ දෙකෙන් එකක ලැපක් විතරයි ගන්නෙ.. :yes::yes:

    both good
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අම්මෝව්.. මමත් මේ සතියෙ ලැපක් ගන්නයි හිටියෙ මචන්ස්.. වෙලාව‍ට දැක්කෙ මේක..

    හිතේ තියෙන brands දෙක නම් මචං -

    toshiba.gif

    AND

    277509.jpg

    සිරාවටම හොඳ මොකක්ද මචං?

    මේ brands දෙකම

    50289_47392390817_784097_n.jpg

    එකේ උඹලා කරනවද මවං???
    ම්.. හොඳ මොඩ්ල් එකක් දැනගන්නත් ඕනි,,,, :)

    මම ගත්තොත් කෙහොමත් Dell or HP or වෙන මොකුත් ගන්නෙ නැහැ, මේ දෙකෙන් එකක ලැපක් විතරයි ගන්නෙ.. :yes::yes:

    :D ගන්නවා නම් ගනින් ටොෂිබා........!!
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Dell Inspiron 5110

    Intel core-i7 2670QM 2.20GHz
    4GB DDR3 RAM
    15” WLED HD Display with Truelife® (Max.Resolution 1366X768)
    500GB SATA HDD
    8X DVD+RW
    Dell wireless 365 bluetooth
    Dell wireless N-1000 802.11 b/g/n/ Half mini card
    6 Cell (48Whr) Li-ion battery
    Nvidia Geforce 1GB Video Ram
    8-1 Card Reader
    DOS

    Rs. 89,000/- 1 Yr Warranty.

    You can now buy at E-Globe 24/1 Clifford Av Col 3 , Tel - 0777802534
     
    Last edited: