HP ink Refill කරමු

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,954
    10,500
    113
    hp 1112 colour printer එකේ black ink ඉවර වෙලා refill කළා දැන් අපහු දැම්මම software එකෙන් පෙන්නනේ ink ඉවරයි කියලා black colour වලින් print කරන්නත් බෑ
    hp 63 cartridge තියෙන්නේ

    මේකට ගොඩදාගන ක්‍රමයක් නැද්ද ?

    බලන අය bump එකක් වත් දාගෙන යන්න උදවුවක් විදියට
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,971
    8,791
    113
    Cenon
    cenon.com
    hp 1112 colour printer එකේ black ink ඉවර වෙලා refill කළා දැන් අපහු දැම්මම software එකෙන් පෙන්නනේ ink ඉවරයි කියලා black colour වලින් print කරන්නත් බෑ
    hp 63 cartridge තියෙන්නේ

    මේකට ගොඩදාගන ක්‍රමයක් නැද්ද ?

    බලන අය bump එකක් වත් දාගෙන යන්න උදවුවක් විදියට
    mage Canon ekak issara refil kara machan, refill karama ink level penne na. karanna deyak na mn hithanne ekata. cartrigde eke tyena chip ekenma eka 0 wenawa mn hithanne.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    mage HP 1000 kiyana eka nam man ink bottle ekak aran awill refill kara kara use kala kaalayak.. ehema re-fill kalama loweth nathi errors pennanawa.. eth kohoma hari print outs gannawa.. ink levels nam pennanne na..
     
    • Like
    Reactions: hi.dushan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අපේ ගෙදරත් cannon 410 එකක් තියෙන්නෙ බන්. ගත්ත කඩේට ගිහින් රීෆිල් කිට් එකක් ඉල්ලුවම ඕක රීෆිල් කරන්න බෑම කිව්වා. අලුතින් කාට්රිජ් ගන්න කිව්වා. දෙකම ගද්දි 5000 පැනලා. ප්‍රින්ටර් එකත් ගත්තෙ 12000කට. ඊට පස්සෙ එතන අඩුවටම තිබ්බ තීන්ත බෝතලේ epson එකක් ගත්තා. ඒකටත් කඩේ එකා දාහක් එව්වා කිව්වා. ප්‍රින්ටරේ අවුල් යයිලු වොරන්ටි දෙන්නෙ නෑලු අරවා මේවා. මම ගනන් ගන්නෙ නැතුව අරන් ඇවිල්ලා සිරින්ජරේකින් පුරවලා දැම්මා බඩු වැඩ. ඉන්ක් ලෙවල් එක නම් වැඩිවෙන්නෙ නෑ ඒවට රීසෙටර් ගැජට් තියනවා ගන්න. කාට්රිජ් එක ගහලා බට්න් එකක් ඔබන්න තියෙන්නෙ රීසෙට් වෙනවා. නැත්තං අර iphone අන්ලොක් කරන්න ගන්න r-sim එක වගේ පොඩි සර්කිට් කෑල්ලක් අලවලා ලෙවල් එක 100 තියාගන්න පුලුවන්

    https://www.aliexpress.com/item/32842185819.html

    https://www.aliexpress.com/item/32279440994.html

    https://www.aliexpress.com/item/1835191215.html
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    cartridge thiyena ewa gaththama oka thami wade bn. patta padui, refill case.
    mama L130 gaththa printout black 6000k color 7000k ganna puluwan. inktank thiyenne.
    වැඩේ තියෙන්නේ නිතරම printouts ගන්‌නේ නැති මාසෙකට යන්තන් එකක් දෙකක් වගේ prints ගන්න ඒත් prints ගන්න print shop යන්න බැරි කෙනෙකුට ඔය වගේ ink tank printer එකක් අරන් තේරුමක් නෑ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වැඩේ තියෙන්නේ නිතරම printouts ගන්‌නේ නැති මාසෙකට යන්තන් එකක් දෙකක් වගේ prints ගන්න ඒත් prints ගන්න print shop යන්න බැරි කෙනෙකුට ඔය වගේ ink tank printer එකක් අරන් තේරුමක් නෑ

    Ow eka aththa machn.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,954
    10,500
    113
    සම්පූර්ණ ඉවර වෙන්න කලින් ෆිල් කරොත්?
    ink cartridge එකේ බාගයක් තියෙද්දී තමයි refill කරේ ඊටපස්සේ ඒ බාගේ ඉවර උනාම print වෙන එක නැවතුනා
     
    • Wow
    Reactions: PHBhagya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ink cartridge එකේ බාගයක් තියෙද්දී තමයි refill කරේ ඊටපස්සේ ඒ බාගේ ඉවර උනාම print වෙන එක නැවතුනා
    සමහරවිට chip එකට කෙලවිලාද දන්නෙ නෑ. එහෙම උනාම සමහර මොඩල් වලට මේ වගේ chip එක පිටින්ම එනවා අරන් පාස්සගන්න තියෙන්නෙ

    https://www.aliexpress.com/item/32958109766.html

    මම ඊලඟ ප්‍රින්ටරේ ගන්නකොට ඔය වගේ resetters, chips එහෙම අඩුවට තියන එකක් හොයල ගන්න ඉන්නෙ :lol:
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,954
    10,500
    113
    සමහරවිට chip එකට කෙලවිලාද දන්නෙ නෑ. එහෙම උනාම සමහර මොඩල් වලට මේ වගේ chip එක පිටින්ම එනවා අරන් පාස්සගන්න තියෙන්නෙ

    https://www.aliexpress.com/item/32958109766.html

    මම ඊලඟ ප්‍රින්ටරේ ගන්නකොට ඔය වගේ resetters, chips එහෙම අඩුවට තියන එකක් හොයල ගන්න ඉන්නෙ :lol:
    HP support කරන ඔයවගේ chip නෑනේද මචං ?
    cartridge thiyena ewa gaththama oka thami wade bn. patta padui, refill case.
    mama L130 gaththa printout black 6000k color 7000k ganna puluwan. inktank thiyenne.

    L130 එක කීයක් උනාද මචන් ? දැන් price කොහොමද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්‍රින්ට ෆර්ම්වෙය අප්ඩේට් කරලා බලන්න. ඔය කේස් එකට නඩුවක් ගියා. රිෆිල් කරලා දැන් පාවිච්චිකරන්න පුළුවන්. ඉන්ක් ලෙවල් 0 කියලා පෙන්නන්නේ. ඒක රීසෙට් කරන්න බෑ. නමුත් ප්‍රින්ට් වෙනවා. කම්පැටයිටිබල් කාට්‍රිජ් දැම්මත් වැඩ. උඹේ ප්‍රින්ට මොඩ්ල් එක අනුව ගුගල් කරලා බලපන් අවුල මොකක්ද කියලා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,954
    10,500
    113
    ප්‍රින්ට ෆර්ම්වෙය අප්ඩේට් කරලා බලන්න. ඔය කේස් එකට නඩුවක් ගියා. රිෆිල් කරලා දැන් පාවිච්චිකරන්න පුළුවන්. ඉන්ක් ලෙවල් 0 කියලා පෙන්නන්නේ. ඒක රීසෙට් කරන්න බෑ. නමුත් ප්‍රින්ට් වෙනවා. කම්පැටයිටිබල් කාට්‍රිජ් දැම්මත් වැඩ. උඹේ ප්‍රින්ට මොඩ්ල් එක අනුව ගුගල් කරලා බලපන් අවුල මොකක්ද කියලා
    මම google කරලා බැලුවා මචෝ ඒත් විශේෂ දෙයක් හොයාගන්න බැරිඋනා , drivers නම් තියෙන්නේ පරණ ඒවා අලුත් Version දාලා බලනම් , උඹට මොනවා හරි ක්‍රමයක් හම්බඋනොත් කියපන්කො , මම මේ වගේ tec වැඩ වැඩිය දන්න කෙනෙක් නෙවෙයි ඒකයි
     
    • Like
    Reactions: animation

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම google කරලා බැලුවා මචෝ ඒත් විශේෂ දෙයක් හොයාගන්න බැරිඋනා , drivers නම් තියෙන්නේ පරණ ඒවා අලුත් Version දාලා බලනම් , උඹට මොනවා හරි ක්‍රමයක් හම්බඋනොත් කියපන්කො , මම මේ වගේ tec වැඩ වැඩිය දන්න කෙනෙක් නෙවෙයි ඒකයි

    මුන් එක එක වැඩ කලා හම්බුකරන්න, දැනටත් ප්‍රින්ට එක පාඩුපිට දීලා කාට්‍රීජ් වලින් හම්බුකරන්නේ. අතරමැදදී රීෆිල් කළත් ප්‍රින්ට්ස් කවුන්ට් කරලා ඉන්ක් තිබුනත් නැතත් බ්ලොක් කරනවා. ඕකට තමයි කෝට්ස් ගිහිං මනුස්සයෙක් ගේම ඉල්ලුවේ. ෆර්ම්වෙයා අප්ඩේට් කරලා නටන නැටුමක් නටපං.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,954
    10,500
    113
    Mage laga thibuna epson cx 2900 eketh ink iwara unama 0 state wenawa..passe ebay eken auto reset ( arc) catrige 4 genawa.. printer eka kadenakam use kara
    HP 63 cartridge support කරන ඔයවගේ ඒවා නෑනේද මචං ?