HP ink Refill කරමු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    HP support කරන ඔයවගේ chip නෑනේද මචං ?

    hp 63 resetter නම් නෑ වගේ බන්. ඒත් මේක හම්බුනා

    https://fr.aliexpress.com/item/4000264162384.html

    වැඩිදුර හොයද්දි අර නඩු තීන්දුවට කලින් විකුනපු කාට්රිජ් එකපාරක් පාවිච්චි කරාට පස්සෙ ආයෙ පාවිච්චි කරන්න බෑ. නඩුතීන්දුවට පස්සෙ හදපුවා පුලුවන්. ඕකට අලුත් චිප් එක තියන කාට්රිජ් එකක් දාගන්න වෙනවා මම හිතන්නෙ.

    https://www.ebay.com/itm/2-Pack-Ink...how-The-Ink-Levels-Upgraded-Chip/184427199053
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,963
    10,504

    8000-10000 විතර වෙනවා නේද ඕවා , ඒතරම් වියදම් කරන්න හිතෙනේ නෑ මචන් මේකට මම බැලුවේ 2000-3000කින් විතර වැඩේ ගොඩදාගන ක්‍රමයක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලාබෙටම කරගන්නං රිස්ක් එක අරං ඉවරවුන කාට්‍රීජ් ටිකක් බිඩ් කරලා අරං Continuous Ink Supply System එකක් දාගන්න ඕන. නාගන්න වැඩ. හැබැයි හදාගත්තොත් එළ.
    ගෙදර ළමයි හෝ ගාල ප්‍රින්ට් කරනවා මටත් ciss එකක් ගහගන්න ඕන වෙලාවක් නෑ.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,328
    3,119
    113
    6°54′N 79°54′E
    hp 63 resetter නම් නෑ වගේ බන්. ඒත් මේක හම්බුනා

    https://fr.aliexpress.com/item/4000264162384.html

    වැඩිදුර හොයද්දි අර නඩු තීන්දුවට කලින් විකුනපු කාට්රිජ් එකපාරක් පාවිච්චි කරාට පස්සෙ ආයෙ පාවිච්චි කරන්න බෑ. නඩුතීන්දුවට පස්සෙ හදපුවා පුලුවන්. ඕකට අලුත් චිප් එක තියන කාට්රිජ් එකක් දාගන්න වෙනවා මම හිතන්නෙ.

    https://www.ebay.com/itm/2-Pack-Ink...how-The-Ink-Levels-Upgraded-Chip/184427199053
    Naduwakuth gihinda bamz..
     
    • Like
    Reactions: hi.dushan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    hp 1112 colour printer එකේ black ink ඉවර වෙලා refill කළා දැන් අපහු දැම්මම software එකෙන් පෙන්නනේ ink ඉවරයි කියලා black colour වලින් print කරන්නත් බෑ
    hp 63 cartridge තියෙන්නේ

    මේකට ගොඩදාගන ක්‍රමයක් නැද්ද ?

    බලන අය bump එකක් වත් දාගෙන යන්න උදවුවක් විදියට
    ඔරිජිනල් තීන්ත දැම්මොත් විතරයි Software පෙන්නන්නේ.
    එහෙම නැත්තම් අලුතෙන්ම cartridge දාන එක තමා විසදුම
     
    • Dislike
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    ඔරිජිනල් තීන්ත දැම්මොත් විතරයි Software පෙන්නන්නේ.
    එහෙම නැත්තම් අලුතෙන්ම cartridge දාන එක තමා විසදුම
    ඕක වෙන්නෙ කාට්‍රිජ් එකෙ ලිමිට් එකකට ප්‍රෝග්‍රෑම් කරලා වෙන්න ඕනි. අඩු වාර ගණනකින් ඒක ඉවර වෙනවනම් ගන්න කොට අරන් තියෙන්නෙ ඔරිජිනල් නෙවෙයි. එක්කො, පින්තූර, තව අඳුරු දේවල් ප්‍රින්ට්කලාම. ( මේක කරනව ඔන්ලයින් ළමයින්ට උගන්නන ටීචර්ලා, හරි හාන් ආලොක තත්වයක් යටතේ කැමරාවෙන් ෆොටෝස් ගත්තෙ නැති උනාම )

    ඕක දිගටම ට්‍රයි කරන්න එපා, කාලෙකට සැරයක් ඔරිජිනල් එකක් ගන්න, ඔය ප්‍රින්ට් කරන වාර ගණන රීසෙට් කරන ඩිවයිස් තියෙනව.. ලංකාවෙ ගන්න තියේද දන්නෙ නෑ... ඔන්ලයින් තියෙනව

    මම රීෆිල් අනුමත කරන්නෙ නෑ, ඔරිජිනල් එක සුලභව ගන්න තියෙනව නම්.. ඒත් ගොඩක් අය, දෙන්නෙ ෆේක්. ඔරිජිනල් එකෙන් ගන්න පුළුවන් කියන් ප්‍රින්ට්ස් ගණන අහලකට වත් එන්නෙ නෑ ගොඩාක් වෙලාවට.. ඒ නිසා වෙන්න ඔනි ඔය කවුන්ටර් එක රීසෙට් නොකර අපිට රීෆිල් යූස් කරන්න පුළුවන්.