bump
බුම්ප්
thanks machanbump
thanks machPodi Silva - පොඩි සිල්වා;19571965 said:
machan monavage deval da aragena yanna one hama document ekakama originals aragena yanna oneda ? certificates lot ekak thiyenava ussan yanna oneda ?විල්සන් මාමා;19571998 said:HR set wenawa kiyanne wade goda bun hugak welawata. Salary gana, working hours wage dewal kiyai. Hoda piliwelawata ada gena palayan. Google karal HR interview questions tikak balan palayan. Ahana deta piliwelawata uththara deela waren. Good luck !!!!!
jayawewa
![]()
jaya wewa , wada goda waga boho durata
bump
![]()
ගිය සතියේ ඉන්ටර්විව් ගියා
HR Interview එකට සිලෙක්ට් වෙලා කියලා අද කොල් එක ආව
කලින් ඉන්ටර්විව් වලට ගිහිල්ලම නැහැ![]()
HR එකෙන් මොනාද අහන ප්‍රශ්න මොනාද ගෙනියන්න ඔනේ කියන දෙවල් ගැන මට කිසිම අදහසක් නම් නැහැ
අත්දැකිම් තියෙන කට්ටිය උදව්වක් දෙන්න පලවෙනිම ජොබ් එක

bayakaranna epa banඅනේ මන්ද බං මට නම් තිබ්බේ න. technical interview දෙකක් තිබ්බේ පැය 4ක් විතර
HR තිබ්බේ නැති එක හොඳයි. තිබ්බ නම් ලොවෙත් මාවගන්නේ නෑ![]()

ow machan basic questions valata nam uththara dena hati research karaHR ඉන්ටර්වීව් නන් ගිහින් නැ, ඒ උනට සාමාන්‍යයෙන් අහන basic ප්‍රශ්න වගයක් කියන්නං. මුලින්ම උබ ගැන කියන්න කියලා කියයි. myself වගේ. හැබැයි අර අපි පොඩි කලෙ myself කියනව වගේ කියන්න එපා මචෝ.
උබේ නම, දැනට කොහෙද පදිංචි වෙලා ඉන්නේ, ඉස්කෝලේ කොහෙද ගියෙ, A/l වලින් පස්සේ උබ කරපු higher studies, work experience වගේ දේවල් ටිකක් කියපන්.
පටන් ගද්දි My name is Mahinda Rajapaksa කියනවාට වඩා I'm Mahinda Rajapaksa වගේ කියන්න. උබෙ නම කියපන් හරිද මහින්දගේ නම මම නිකන් කිව්වෙ.
ගිය සතියේ ඉන්ටර්විව් ගියා
HR Interview එකට සිලෙක්ට් වෙලා කියලා අද කොල් එක ආව
කලින් ඉන්ටර්විව් වලට ගිහිල්ලම නැහැ![]()
HR එකෙන් මොනාද අහන ප්‍රශ්න මොනාද ගෙනියන්න ඔනේ කියන දෙවල් ගැන මට කිසිම අදහසක් නම් නැහැ
අත්දැකිම් තියෙන කට්ටිය උදව්වක් දෙන්න පලවෙනිම ජොබ් එක

thanks machan next week thiyenneAnith un kiyala thiyanawa wage appearance eka gana concern karapan.documents CV , certificate's piliwelakata aran gaman..HR gana nisa practical questions ahai...
Lobour law karala athine...leaves , working hours ,safty wage dewal .etc..baya nathuwa yaman..kollonta chance wadi kellonta wada .gihin awith monawada ahapu questions kiyala dapan tawa kenakuta wadagath Wei ..congrats![]()