ලංකාවේ බැංකු Credit card වලින් ගේම් ගහනවා කියලා අපි හැමෝම දන්නවා ඒත් මොකුත් කරන්න බෑ අරකයි මේකයි මේ නිසයි මෙහෙම උනේ ඒ නිසයි එහෙම උනේ කියලා ජාමේ බේරගන්නවා...
මේ තියෙන්නේ මගේ ගිය මාසේ unbilled Statement එක.
#####################################################
මේ තියෙන්නේ Last Statement එක.

මම Last Statement එකේ ෆුල් amount එක ගෙවලත් මොනද බන් මේ STAMP DUTY FOR AUGUST STATEMENT ගගා දාස් ගනන් ගහලා තියෙන්නේ...
මම ඉන්නේ ලංකාවේ නෙවෙයි නැත්තන් මම බෑන්ක් එකට ගිහින් කතා කරනවා..
අනේ මට මේ මොකද්ද කියලා තේරෙන එකෙක් කියලා දීපන්කෝ...