todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,426
    16,623
    113
    i checked with ntb and they are giving master card sapphire
    mastercards-sapphire.png

    Is this equal to Platinum or Gold?
    What’s the annual fee?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,415
    2,215
    113
    Sri Lanka
    For what all
    Operations stop in May 1st
    I have cashback no annual fee hsbc card for more than 10 years this is fucking unfair i checked with ntb and they are giving master card sapphire
    I have already ntb amex
    Guys lets write to hsbc and ntb that we want the same facilities as hsbc

    What kind of fucking deal is gettin short end ofnthe stick

    I inform them i wish to either have Cashback card ntb says they are not giving cashback cards since 2020
    What a mess this is
    HSBC is not adu kule banking
    but i feel like ntb will be

    I use amex also but amex ntb is full of hidden charges annual fee along for this is 8000
    ------ Post added on Mar 14, 2026 at 8:13 AM
    ntb has a cashback card.
    i think they are giving the same cashback card
    but cashback is only for supermarkets, no telcos
    and not sure about the annual fee waive off
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,979
    3,997
    113
    Sri Lanka
    මම NTB Amex එකක් Cancel කෙරෙව්වා. පුදුම දුකක් දුන්නෙ සති ගානක් කතා කර කර Cancel කරන්න එපා අරක දෙන්නම් මේක දෙන්නම් කිය කිය. හැබැයි කිසිම Request එකකට Limit වැඩි කරේ නෑ Cancel කරවන්න කියල mail එක දානකම්. අවසානෙ බනින්න උනා Cancel කරපන් කියල. :rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    උන් අපිට බලෙන් දෙන්නේ නෑ නේද? අපි කැමති උනොත් විතරයි නේද ගන්න වෙන්නේ මොකුත් ගෙවන්න නැත්තම්.
    අපිට ඇනුවල් ෆී එකක් එන්නේ නෑ දැන් තියන HSBC එකට, එහෙම නැත්තම් වැඩක් නෑ අලුත් එකට.

    ඊගාව අවුල NTB credit card එක bank එකට ගිහින් වලියක් දාලා කැන්සල් කරලා ආවේ. බිල ඒවන්නේ නැතිව ඉදලා පස්සේ දඩත් එක්කම දාලා ඒවල.
     
    • Like
    Reactions: vectorizer

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,755
    16,869
    113
    Kottawa
    They even accepted the installment plans mchan. Last week i got my wifes card. Its a good vessel to obtain other cards. She was given two lak cards from other banks but hsbc gave a million. And sampath told they would give same amount on card to card.
    Me scene eka mokakda?
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    ntb card ගැන කතන්දර බොහොමයි. කලින් තිබුණු Amex card resident address එක වෙනස් කරලා අවුරුද්දකට වැඩියි. කාඩ් එක expire වෙලා අලුත් කාඩ් එක ආවේ පරණ එඩ්රස් එකටම. ඒක ආවෙත් රෙජිස්ටර්ඩ් පෝස්ට් එකේ. කුරියර් එකේ නෙමෙයි. කාඩ් එකට වෙච්ච දෙයක් හොයාගන්න බැරි වුණා. හැබැයි මගේ අලුත්කාඩ් එකෙ details ලීක් වෙලා තිබුණා.

    මේක ගැන මේල් කරලා ෆෝන් කරලා සෑහෙන්න වද වෙන්න වුණා. ඒත් බැංකුවෙන් කරේ කාඩ් එක කැන්සල් කරන එක විතරයි. මේකට මාස තුනකට වැඩි කාලයක් ගතවුණා.

    අන්තිමේදී කාඩ් එක කැන්සල් කරලා දැම්මා.

    කියන්න තියෙන හොඳම ඒවා කියලා report කරලා රිපෝට් ගාලා තමයි කාඩ් එක කැන්සල් කරලා සෙරින් සැරේ කෝල් කර කර මගේ rewards පොයින්ට් පවා ආපහු දෙනවා කියලා කිව්වා නමුත් අද වෙනකන් ඒ කිසිම දෙයක් හම්බුනෙත් නෑ.

    දැනට තියන hsbc credit card එක ගැනත් දෙපාරක් හිතන්න වෙනවා මේ බැංකුවෙන් handle කරනවා නම්
     
    • Like
    Reactions: kinkon and Gingy

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    you do not have an option.
    HSBC was the fist bank to offer global ETC long before even Sampath introduced local SET(Teller card). HSBC and SCB were old banks which had good HR and Training, unlike local banks (state or private).
    It is sad to see them leave (before that ANZ,Grindlays left after being in SL for a long time). May be start of the end of retail banking.
     
    • Sad
    Reactions: PolHora

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,415
    2,215
    113
    Sri Lanka
    උන් අපිට බලෙන් දෙන්නේ නෑ නේද? අපි කැමති උනොත් විතරයි නේද ගන්න වෙන්නේ මොකුත් ගෙවන්න නැත්තම්.
    අපිට ඇනුවල් ෆී එකක් එන්නේ නෑ දැන් තියන HSBC එකට, එහෙම නැත්තම් වැඩක් නෑ අලුත් එකට.

    ඊගාව අවුල NTB credit card එක bank එකට ගිහින් වලියක් දාලා කැන්සල් කරලා ආවේ. බිල ඒවන්නේ නැතිව ඉදලා පස්සේ දඩත් එක්කම දාලා ඒවල.
    automatically transfer wenawa
    epa nam awata passe cancel karala danna wei

    මම NTB Amex එකක් Cancel කෙරෙව්වා. පුදුම දුකක් දුන්නෙ සති ගානක් කතා කර කර Cancel කරන්න එපා අරක දෙන්නම් මේක දෙන්නම් කිය කිය. හැබැයි කිසිම Request එකකට Limit වැඩි කරේ නෑ Cancel කරවන්න කියල mail එක දානකම්. අවසානෙ බනින්න උනා Cancel කරපන් කියල. :rofl:
    cancel kare limit wedi kare nethi nisada?
    ------ Post added on Mar 14, 2026 at 11:37 AM
     
    • Like
    Reactions: kasun090354t

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,732
    2,590
    113
    Kadawatha, Sri Lanka
    For what all
    Operations stop in May 1st
    I have cashback no annual fee hsbc card for more than 10 years this is fucking unfair i checked with ntb and they are giving master card sapphire
    I have already ntb amex
    Guys lets write to hsbc and ntb that we want the same facilities as hsbc

    What kind of fucking deal is gettin short end ofnthe stick

    I inform them i wish to either have Cashback card ntb says they are not giving cashback cards since 2020
    What a mess this is
    HSBC is not adu kule banking
    but i feel like ntb will be

    I use amex also but amex ntb is full of hidden charges annual fee along for this is 8000
    ------ Post added on Mar 14, 2026 at 8:13 AM
    Machn. Cashback facility eka hamba wenava. Annual fee free wenavada kiyala thamai sure naththe.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,119
    1,395
    113
    NTB = රෙද්ද තම මාස 3න් 3නට password මාරු කරන්න වෙනවා රෙද්ද:angry::frown: . ඒ මදිවට මුන්ගේ රෙද්දේ ඇප් එක පට්ට ස්ලෝව් තඩි UI එකක් දාලා ලෝඩ් වෙන්නම 100Mbps ඕනේ . එකට HSBC කිසි වදයක් නැ. අනික කාර්ඩ් එක කුරියර් එකෙන් දොර ගාවටම.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    automatically transfer wenawa
    epa nam awata passe cancel karala danna wei

    cancel kare limit wedi kare nethi nisada?
    ------ Post added on Mar 14, 2026 at 11:37 AM
    මේ මාසේ බිල ගේවල cancel කරා නම් හරි වගේ NTB කියන්නේ මහා වාතයක්.

    Commercial එකේ ලක්ෂෙට 2,500 ක් නේ fee එක. වැඩි කරන්න අහලා බලන්න ඕනේ. වැඩිනම් කරලා දෙයි අහන පරක්කුවට.. :lol: ලක්ෂ හතරක් විතර තිබ්බ නම් හොඳටම ඇති මට...
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,415
    2,215
    113
    Sri Lanka
    මේ මාසේ බිල ගේවල cancel කරා නම් හරි වගේ NTB කියන්නේ මහා වාතයක්.

    Commercial එකේ ලක්ෂෙට 2,500 ක් නේ fee එක. වැඩි කරන්න අහලා බලන්න ඕනේ. වැඩිනම් කරලා දෙයි අහන පරක්කුවට.. :lol: ලක්ෂ හතරක් විතර තිබ්බ නම් හොඳටම ඇති මට...
    mata hithenne dan cancel karanna epa.
    migration process ekedi oka kohoma weida danne nene
    elagata awurudu ganakin kiyai card eka cancel wela ne. interest gewanna kiyala.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    mata hithenne dan cancel karanna epa.
    migration process ekedi oka kohoma weida danne nene
    elagata awurudu ganakin kiyai card eka cancel wela ne. interest gewanna kiyala.
    ඔව් එහෙම වැඩක් තාම මට කලින් කරේ. උන් මට වැඩි පුර ගෙවන්න තියන ටික අඩු කරන්නම් කීවා උන්ගේ වැරැද්ද පිළි අරන්. මම ඕනේ නෑ ඔක්කොම ගෙවන්නම් cancel කරපල්ලා කියලා බැනලා ආවා. එතනම card එක puncher එකකින් විදලා උන්ම cancel කරාට පස්සේ ගියේ.
    දැන් මට තියන අවුල ආයෙත් ඔය දේ කරන්න ඔය bank එකට යන්න ඕනේ. අනික උන්ගේ history එකේ ඇතිනේ cancel කරපුව. බලමුකෝ.. එහෙම කරන එක හොඳ.
     
    Pools

    Junior member
  • Mar 5, 2026
    64
    38
    18
    NDB and Seylan lifetime free credit card denawa, wena bank wala card thiyanawanam a limit akama denawa. NDB nan glomark ake innwa Saturday dawas wala agentla balenma ahala form fill karagena 2 weeeks wage athulatha card aka awa. seylan nam online apply kare 10 days walin wage awa, bank akata giyeth na. gedaratama awilla agent kenek sign karagena giye form aka.
     
    • Like
    Reactions: PolHora