HTC 816 dual එකක් ගන්ඩ හොද කඩයක් ???

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    HTC 816 dual එකක් ගන්ඩ හොද කඩයක් ???

    මචන්ලා මගේ යාලුවෙකුට htc 816 dual sim phone එකක් ගන්ඩ හොද කඩයක් හොයනවා.mc එකේ වගේ උබලා දන්න හොද phone shop එකක් කියන්න පුලුවන් ද? හොද service එකක් තියන කඩයක්.මේ phone එක සම්බන්ධ දන්න දේවලුත් කියපල්ලා.මමත් එක්ක ගිහින් ගන්නේ.මගේ යාලුවා phone ගන ලොකු දෙයක් දන්නේ නැ .එකයි මාව එක්ක යන්නේ.අවුලක් උනොත් මටත් හරි නැ.ඒකයි උබලගේ උදවු ඕනි.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මගේ යාලුවෙකුට htc 816 dual sim phone එකක් ගන්ඩ හොද කඩයක් හොයනවා.mc එකේ වගේ උබලා දන්න හොද phone shop එකක් කියන්න පුලුවන් ද? හොද service එකක් තියන කඩයක්.මේ phone එක සම්බන්ධ දන්න දේවලුත් කියපල්ලා.මමත් එක්ක ගිහින් ගන්නේ.මගේ යාලුවා phone ගන ලොකු දෙයක් දන්නේ නැ .එකයි මාව එක්ක යන්නේ.අවුලක් උනොත් මටත් හරි නැ.ඒකයි උබලගේ උදවු ඕනි.
    mc eka hoda shop thiynawa eka nawi oya 4n eka hodai da bn matat ganna aswak awa review ekak dapan aran:rolleyes::D:D:yes:
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    htc phone wala battery bahiawa tikak wadi pura. mamath me phone ganna hoyala hoyala anthime hoyagaththa ewa. wikunana un aula kiyanne na. ekai mama aththama kiyanne.
    oka yanne price 34500 ( 1 year hard ware + 2 year soft warr ) ekkama. gannawa nam dual sim nathuwa Single sim eka ganin.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මාස ගානක සෑහෙන්න ලොකු රිසර්ච් එකක් කරල ගනින් බන්. උබ එහෙම නේ.....