ps4 එක ගන්ඩ මේ කඩේ හොදද මචන්ලා

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ps4 එක ගන්ඩ මේ කඩේ හොදද මචන්ලා

    ps4 එක හෙට අනිද්දාටම ගන්න යන්නෙ .මම majestic එකේ ශොප් එකකින් ගන්න ඉන්නේ.මට fb එකේ page එකකින් සෙට් වුනා chelsey.lk කියලා ශොප් එකක්.එකත් majestic එකේ තියන shop එකක්.මේ පහල තියෙන්නේ උන්ගේ site එක.

    http://chelseylk.com

    මෙතනින් බඩු ගත්ත කවුරුහරි ඉන්නවද .ඉන්නවනම් කියපල්ලා.මොකද මචන් ලොකු ගානක් කෙලවෙන වැඩක් හින්දා පොඩ්ඩක් බයයි.මෙතන හොද නැත්තම් උබලා දන්න ps4 එකක් ගන්ඩ හොද කඩයක් කියපල්ලා majestic එකේ.ලොකු උදවුවක් මචන්ලා.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    hodai. service, warranty ela. cameralk eketh thiyenawa. kiddies corner ekath hodai. prices balala best price eka thiyena thanin ganin. oken hari kidies corner eken hari gaththoth hodai after sale services.
     
    Last edited:

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    chelsey.lk patta shop ekak mam eken PS4 ekakui XBOX ONE eakkui gaththa service eka hodai warranty denawa bayanathuwa recommend karanna puluwan shop eka hodai kiyala
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ps4 එක හෙට අනිද්දාටම ගන්න යන්නෙ .මම majestic එකේ ශොප් එකකින් ගන්න ඉන්නේ.මට fb එකේ page එකකින් සෙට් වුනා chelsey.lk කියලා ශොප් එකක්.එකත් majestic එකේ තියන shop එකක්.මේ පහල තියෙන්නේ උන්ගේ site එක.

    http://chelseylk.com

    මෙතනින් බඩු ගත්ත කවුරුහරි ඉන්නවද .ඉන්නවනම් කියපල්ලා.මොකද මචන් ලොකු ගානක් කෙලවෙන වැඩක් හින්දා පොඩ්ඩක් බයයි.මෙතන හොද නැත්තම් උබලා දන්න ps4 එකක් ගන්ඩ හොද කඩයක් කියපල්ලා majestic එකේ.ලොකු උදවුවක් මචන්ලා.

    aulak na ban. unge badu genuine. mama lokuwata badu aran nam na ungen eth sennheiser mx460 earphone ekak gaththa dan auruddakata withara kalin. badu genuine. leda dunneth na.

    othana maara badu godak thiyenne. othanin ganin aulak na
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ps4 එක හෙට අනිද්දාටම ගන්න යන්නෙ .මම majestic එකේ ශොප් එකකින් ගන්න ඉන්නේ.මට fb එකේ page එකකින් සෙට් වුනා chelsey.lk කියලා ශොප් එකක්.එකත් majestic එකේ තියන shop එකක්.මේ පහල තියෙන්නේ උන්ගේ site එක.

    http://chelseylk.com

    මෙතනින් බඩු ගත්ත කවුරුහරි ඉන්නවද .ඉන්නවනම් කියපල්ලා.මොකද මචන් ලොකු ගානක් කෙලවෙන වැඩක් හින්දා පොඩ්ඩක් බයයි.මෙතන හොද නැත්තම් උබලා දන්න ps4 එකක් ගන්ඩ හොද කඩයක් කියපල්ලා majestic එකේ.ලොකු උදවුවක් මචන්ලා.

    No problem bro! Its the best place to buy consoles and console related stuff in SL :) So far i've bought 2 PS3's and a PS4 so i can easily recommend them to you! Happy Gaming
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    Thanks machan.uba ps4 & xbox one gaththe ube paawichchiytada? Wada hoda mokadda macho.??ps4 eke game play karanda aniwa online connection ekak thiyennama onida???

    mata use karanna gaththe.PS4 eka hodai.anika lankaawe goda denek gaawa ps4 thiyene nisa use karapu game ekak aduwata hoyagannath lesi.mulitiplayer play karanna online connection ekakui PS plus membership ekakui ona. mama ps4 ekata ps plus aran destiny mulitiplayer play karanawa :yes: