
Phone එක හොදයි
හැබැයි Housing එක පට්ට චා වෙලා
HTC Legend Phone එකට Housing කොහෙන්ද ගන්න පුලුවන්???
ගාන කීයක් විතර වෙයිද??

Housing එක මාරු කරොත් Signel කේස් එනවා කියන්නේ ඇත්තද???


දන්නේ නැති කස්ටිය බම්ප් එකක් වත් දාලා යන්න


Last edited:

Phone එක හොදයි
හැබැයි Housing එක පට්ට චා වෙලා
HTC Legend Phone එකට Housing කොහෙන්ද ගන්න පුලුවන්???
ගාන කීයක් විතර වෙයිද??





bump
ඔව් housing එක හරියට fix කලේ නැත්නම් signal case එන්න පුළුවන්.
කියක් උනාද phone එක? ඇයි බන් used එකක් ගත්තේ

අෆොයි, 22 ක් උනා, සල්ලි නැති නිසා බන්

ඇයි ඕයි ඔය ගානට se brandnew phone තියනවා නේද..![]()


ඔව් මචන් SE x8 එක තියනවා එත් ඒකට වඩා මේකේ RAM and ROM එහෙම වැඩී![]()

rom nam mokakda.. app 2 sd da gattahama ewaraine![]()


දන්නැද්ද පොඩි එකාගේ ගේම් පිස්කුව![]()


ඔය වගේ මොට්ට කතාවක් මම ඇහුවමයි... ඇයි යකෝ game ගහන්න ඕනේ නම් ගනින් play station එකක්.![]()

