HTC M8 ලගදි ගත්තේ කව්ද ..?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    HTC M8 ලගදි ගත්තේ කව්ද ..?

    Brand New 38 කට අඩුවෙන් හරි Used 35kata අඩුවෙන් හරි ගත්තනම් comment/msg එකක් දාගෙන යන්න.Buisness වැඩකට පොඩි දෙයක් දැනගන්න තියෙනවා. :yes::yes::yes:

    (Warrenty එක්ක හොද shop එකකින් 45 කට වගේ ගත්ත අය එපා .මගේ ගාවත් එකක් තියෙන්නේ.)
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    mamat ekak hoyanawa me dawas wala. original internation ekakda kiyala hoya ganne kohomda. kurunagala kenek set una u phone ratin genalla mehe sell karanawa. m8 32 golda seal pack 33.00 dennam qwa.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    mamat ekak hoyanawa me dawas wala. original internation ekakda kiyala hoya ganne kohomda. kurunagala kenek set una u phone ratin genalla mehe sell karanawa. m8 32 golda seal pack 33.00 dennam qwa.

    original international එකනම් android 5.0.1 Lollipop අප්ඩේට් එක ඇවිත් තියෙන්න ඕනෙ. ඔය 33, 35 තියන ඒවගේ තියෙන්නෙ 4.4.4 kitkat.

    setting - about - software updates ගිහින් check කරල බැලුවහම එන්නෙත් "There are no updates available for your phone" කියල.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    original international එකනම් android 5.0.1 Lollipop අප්ඩේට් එක ඇවිත් තියෙන්න ඕනෙ. ඔය 33, 35 තියන ඒවගේ තියෙන්නෙ 4.4.4 kitkat.

    setting - about - software updates ගිහින් check කරල බැලුවහම එන්නෙත් "There are no updates available for your phone" කියල.

    etkota a original nemeida?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    mamat ekak hoyanawa me dawas wala. original internation ekakda kiyala hoya ganne kohomda. kurunagala kenek set una u phone ratin genalla mehe sell karanawa. m8 32 golda seal pack 33.00 dennam qwa.

    othana yanne niyama man kollayak.eka sure ekatama danaganna thamai man me thread ekat damme.saakki 10k 15k set unama wistara ekka man thread ekak daannam.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    HTC M8 එකේ ජාති ආගම් ඕනෙ එකක් මාරු කරන්න පුලුවන්. මම මගේ HTC M8 එක Google Play Edition එකට මාරු කර ගත්තා. දැන් හැම මාසෙකම update එකක් එනවා. (Not Rooted. But S-Off)

    24pcsj4.jpg
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • HTC M8 එකේ ජාති ආගම් ඕනෙ එකක් මාරු කරන්න පුලුවන්. මම මගේ HTC M8 එක Google Play Edition එකට මාරු කර ගත්තා. දැන් හැම මාසෙකම update එකක් එනවා. (Not Rooted. But S-Off)

    24pcsj4.jpg

    Sinhala language ekath thiyanawada ban
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    maccho math m8k ganna bluwe... kohomada battry life1?? dan phone 1ke price 1 kiyak wage weida?
    masmillowrs updates denawa da tama.. meka 2014 apu phone 1 ne da??? mekata wada hoda phone 1k 40kata wage nadda??