HTC M8 ලගදි ගත්තේ කව්ද ..?
Brand New 38 කට අඩුවෙන් හරි Used 35kata අඩුවෙන් හරි ගත්තනම් comment/msg එකක් දාගෙන යන්න.Buisness වැඩකට පොඩි දෙයක් දැනගන්න තියෙනවා.

(Warrenty එක්ක හොද shop එකකින් 45 කට වගේ ගත්ත අය එපා .මගේ ගාවත් එකක් තියෙන්නේ.)