• Oct 23, 2012
    904
    202
    43
    htc-sensation-xl6v20110929.jpg

    htc-sensation-xl-.jpg

    මචන්ලා මට මේ 4න් එකේ ල0කාවේ price 1 කියපල්ලකෝ මම වෑඩිය 4න් ගෑන දන්නේ නෑ ඒකය් අපේ EK සෙට් 1ට කිව්වේ මේකෙ ඉන්නේ 4න් කාපු උන් නේ ;) දන්න උන් 4න් එක ගානේ විස්තරයකුත් පුලුවන්නම් දාපල්ලා
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් දැන් ඕක ගන්න එපා තේරුමක් නැහැ.....! අවුරුදු 2 ක් විතර පරණයි සහ resolution අඩුයි....!
    මගේ ගාවත් තියන්නේ Sensation XE එකෙක්.....!
    අලුත් මොඩෙල් එකක් ගන්න.... ඕකට official updates දැන් එන්නේ නැහැ...!
     
    Last edited: