HTC U23 Pro 2023 review

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113




    https://www.htc.com/eu/smartphones/htc-u23-pro/


    HTC-U23-Pro-Full-Specifications.webp



    https://www.gsmarena.com/htc_u23_pro-12269.php
     
    • Like
    Reactions: kinkon and NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,975
    16,611
    113
    කවදාවත් අල්ලලවත් නැති ෆෝන් බ්‍රෑන්ඩ් ඵකක්..හොඳයි කියල අහල තියෙනවා..
     
    • Like
    Reactions: deanXX and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,837
    1
    27,887
    113
    මම පාවිච්චි කරපු ජරාම phones දෙජාතියෙන් එකක්. Reliability and longevity අන්තිමයි. අනිත් ජරාව Xiaomi
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,838
    113
    Colombo, Sri Lanka
    මම පාවිච්චි කරපු ජරාම phones දෙජාතියෙන් එකක්. Reliability and longevity අන්තිමයි. අනිත් ජරාව Xiaomi
    කතාකරලා වැඩක් නැහැ මම දන්න Xiaomi පාවිච්චිකරන හැමොගෙම ෆෝන් වල මොකක් හරි ලෙඩක් තියනවා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,168
    18,778
    113
    අදාල නෑනේ
    • Display: 6.7" FHD+ 120Hz OLED
    • • Main camera: 108MP with OIS & EIS, 4K HDR video recording
    • • Other cameras: 8MP Ultrawide, 5MP Macro, 2MP Depth
    • • Selfie camera: 32MP
    • • OS: Android 13
    • • Chipset: Qualcomm™ Snapdragon® 7 Gen 1
    • • Memory: 12GB RAM
    • • Storage: 256GB, expandable with microSD
    • • Battery: 4,600mAh with 30W wired and 15W wireless charging.
    • • Protection: Gorilla Glass Victus, IP 67 rated
    • • Inputs: 3.5mm audio jack, USB-C
    • • Connectivity: 5G, Wi-Fi 6E, Bluetooth 5.2, NFC
    • • Colour options: Coffee Black, Snow White
     
    • Like
    Reactions: deanXX and NRTG