HTC_PHONES_ගැන_මෙගා_ත්‍රෙඩ්_එක.

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Sealed pack newe ne bun. Box eke IMEI ekath nae. Dannawa nam kiyapanko refurbished HTC aduna ganne kohomada kiyala
    ඔරිජිනල්ද ෆේක් ද කියලා බලන්න ක්‍රම ගොඩක් තියෙනවා.
    "Settings" යන්න "SYSTEM" ඊළගට "About" ක්ලික් කරන්න "Phone identity" නැත්නම් ඩයල් කරන්න *#06#. ෆෝන් එකේ IMEI අංකය බලන්න.මේ සයිට්එකට යන්න.IMEI අංකය ගහන්න විස්තර ඒවි.මෙන්න මේ වගේ.Refurbished නම් තේරෙනවා බන් පොඩ්ඩක් පාවිච්චි කරද්දී.box එකේ විස්තර තියෙනවා.


    7Zybagh.png
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    black.png


    මචන්ලා දැන් ගන්න තියෙන හොදම HTC One පොන් එක මොකද්ද 30-40 වගේ
    Desire එවාට වඩා One එවා හොදයි නේද :nerd:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    20 ට අඩුවෙන් ගන්න පුලුවන් hTC පොන් තියෙන්නේ මොනාද මචන්ලා (දැනට බජට් එක තියෙන්නේ 15යි 20ට විතර යන්න පුලුවන් වෙයි)
    වෙන් brand උනත් අව්ලක් නැ ;)
     

    danne

    Junior member
  • Jan 20, 2016
    46
    0
    18
    mage gawa tiyenne HTC 626 4n ekak. eke Display ekai, touch ekai giya... Hadanna keeyak vitara yaida Bro....
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mage parana m8 eka gedara ayata pawichchi karanna deela htc 10 ekak gaththa :D
    m8 camera eke thibba macro, landscape etc modes okkoma meken ayin karala :dull:
    habai hyperlapse and slow motion features ekathu karala thiyenawa. camera ekath kalin ewata wada patta quality (12 megapixel ultra pixel camera with laser focus) :yes:
    gallery app ekath ayin karala google photos thamai default gallery app eka widihata thiyenne.....melo rahak naa :angry:
    phone ekanan patta fast and selfie cam ekath supiri :cool: