ඔරිජිනල්ද ෆේක් ද කියලා බලන්න ක්‍රම ගොඩක් තියෙනවා.Sealed pack newe ne bun. Box eke IMEI ekath nae. Dannawa nam kiyapanko refurbished HTC aduna ganne kohomada kiyala
"Settings" යන්න "SYSTEM" ඊළගට "About" ක්ලික් කරන්න "Phone identity" නැත්නම් ඩයල් කරන්න *#06#. ෆෝන් එකේ IMEI අංකය බලන්න.මේ සයිට්එකට යන්න.IMEI අංකය ගහන්න විස්තර ඒවි.මෙන්න මේ වගේ.Refurbished නම් තේරෙනවා බන් පොඩ්ඩක් පාවිච්චි කරද්දී.box එකේ විස්තර තියෙනවා.
Last edited:






