http://www.zbigz.com/

Palihawadana1990

Well-known member
  • මචං මම http://www.zbigz.com/ මේ සයිට් එකෙන් තමා ෆිල්ම්ස් බාන්නෙ.... ඉස්සර බාද්දි IDM එකෙන් බෑවෙනව.. නමුත් දැන් එහෙම නෑ.. දැන් බෑවෙන්නෙ බ්‍රවුසර් එකෙන්ම තමා....ඇයි ඒ... අනේ මට හෙල්ප් කොරන්නෝ..
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Browser eken banna gaththa gaman bana eka cancel karala downloads list eka browser ekenma open karala e file eka right click karala copy link denna. Passe IDM eka open karala add url eka denna. Nathnam IDM DM add on ekak daaganna browser ekata.