hU**e Samsung

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    2 million phones walin 37 pipirila tiyenawa
    2 million phones ma ayet call back karala tiyenawa Octomber wala replace karanwa kiyala
    ehema kiyala tiyedit phone eka use karala pipirena ekata samsung mona karannada?

    ඉතින් ඇයි බන්ස් පිපිරෙන මගුලක් ලෝකෙට රිලිස් කලේ
    තරගේ කියලා බෝම්බ එලියට දාලා හරියනවද
    මිනිස්සු සල්ලි ගෙව්වේ ලක්ෂ ගානක් ඔක්තොම්බර් වෙනකම් අල්මාරෙියේ තියලා ලස්සන බලන්නද
    ඇයි බන් ඔය වගේ දේවල් හිතෙන්නේ නැත්තේ
    අපි නෙමේනේ ‍ෆෝන් හදන්නේ. අපි සල්ලි ගෙවලා ගන්න එක විතරයි කරන්නේ
    සල්ලිත් දීලා ෆෝන් අරන් නිකන් අත පය තුවාල කරගන්න කාටවත් පුකේ අමාරුවක් නෑනේ
    එක නිසා එ මූසල යක්කු හදන දානයක් හරියට හදන්න දැනගන්න ඔනේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉතින් ඇයි බන්ස් පිපිරෙන මගුලක් ලෝකෙට රිලිස් කලේ
    තරගේ කියලා බෝම්බ එලියට දාලා හරියනවද
    මිනිස්සු සල්ලි ගෙව්වේ ලක්ෂ ගානක් ඔක්තොම්බර් වෙනකම් අල්මාරෙියේ තියලා ලස්සන බලන්නද
    ඇයි බන් ඔය වගේ දේවල් හිතෙන්නේ නැත්තේ
    අපි නෙමේනේ ‍ෆෝන් හදන්නේ. අපි සල්ලි ගෙවලා ගන්න එක විතරයි කරන්නේ
    සල්ලිත් දීලා ෆෝන් අරන් නිකන් අත පය තුවාල කරගන්න කාටවත් පුකේ අමාරුවක් නෑනේ
    එක නිසා එ මූසල යක්කු හදන දානයක් හරියට හදන්න දැනගන්න ඔනේ

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කවුරුත් ඉතින් හිතල පිපිරෙන ෆෝන් එලියට දාන්නෙ නෑ නෙ බන්. අනිවාර්යෙන් දන්නවනෙ උන්ගේ නමට හොඳ නෑ කියල. දැනට උන්ට පුළුවන් දේ උන් කරනවනේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඉතින් ඇයි බන්ස් පිපිරෙන මගුලක් ලෝකෙට රිලිස් කලේ
    තරගේ කියලා බෝම්බ එලියට දාලා හරියනවද
    මිනිස්සු සල්ලි ගෙව්වේ ලක්ෂ ගානක් ඔක්තොම්බර් වෙනකම් අල්මාරෙියේ තියලා ලස්සන බලන්නද
    ඇයි බන් ඔය වගේ දේවල් හිතෙන්නේ නැත්තේ
    අපි නෙමේනේ ‍ෆෝන් හදන්නේ. අපි සල්ලි ගෙවලා ගන්න එක විතරයි කරන්නේ
    සල්ලිත් දීලා ෆෝන් අරන් නිකන් අත පය තුවාල කරගන්න කාටවත් පුකේ අමාරුවක් නෑනේ
    එක නිසා එ මූසල යක්කු හදන දානයක් හරියට හදන්න දැනගන්න ඔනේ

    ehema tamai bun kohomat hama phone ekakama wage first relase wala podi podi bugs tiyenawa
    oka apita terene natte lankawata enakota relase wela tikak kal gata wena nisa

    pipirenawa kiyala un danawa nam machan loketa relase karane na ne
    eth un dan kiyala tiyenawa phones apahu denna oka fix karala apahu dennam kiyala.. ehema kiyadit pawichi karane modayo wenna one
    koi kagenut mistakes wenawa bun
     
    CID eken

    Member
    Aug 31, 2016
    14
    2
    0
    ඉතින් ඇයි බන්ස් පිපිරෙන මගුලක් ලෝකෙට රිලිස් කලේ
    තරගේ කියලා බෝම්බ එලියට දාලා හරියනවද
    මිනිස්සු සල්ලි ගෙව්වේ ලක්ෂ ගානක් ඔක්තොම්බර් වෙනකම් අල්මාරෙියේ තියලා ලස්සන බලන්නද
    ඇයි බන් ඔය වගේ දේවල් හිතෙන්නේ නැත්තේ
    අපි නෙමේනේ ‍ෆෝන් හදන්නේ. අපි සල්ලි ගෙවලා ගන්න එක විතරයි කරන්නේ
    සල්ලිත් දීලා ෆෝන් අරන් නිකන් අත පය තුවාල කරගන්න කාටවත් පුකේ අමාරුවක් නෑනේ
    එක නිසා එ මූසල යක්කු හදන දානයක් හරියට හදන්න දැනගන්න ඔනේ

    LOL Yako market ekata defective product ekak awa palaweni para wagene ke gahanne
    yako oita wediya minissu merena product market ekata awilla thiyenawa.
    Samsung ekath ekka malen inna eun meka allagena company eka patta gahanawa.
    Samsung eke 100% wereddak thiyenawa Premium device ekak me widihata fail wena eka

    kochara unath company ekak vidihata mun device Recall kara eka thamai unta karanna puluwan lokuma de
    phone eka charge karanna epa genath denna kiyala kiyaddith use karanaawam
    eka ithin thiyagena inna modayange weredda. :yes:
    apple 6 eke touch case ekata mokada une. un kathawak wath ne a gena.
    un shape eke aluth device tika fix karala euwa
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    awVdgN4_700b.jpg

    note7-joke-3.jpg
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ado oka safety feature ekaklu, MI film vala vage self destructive mode ekak thiyanava unauthorized access valata ekai seen eka
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,120
    1
    12,969
    113
    Gotham City
    තරහා වෙන්න එපා මේක කියනවාට.මචං මට එදා ඉඳලා ඇන්ඩ්‍රොයිඩ් ෆොන්ස් දිරෙව්වෙ නැහැ.හැබැයි ඇපල් එකට එච්චර ආසාවක් තිබ්බෙත් නැහැ.මන් ඒ කාලේ ආසා කළෙ නොකියා ෆොන්ස් වලට විෂෙශයෙන් N Series එකට.
    කොච්චර හීන දැක්කාද එකක් ගන්න.අන්තිමට අයි ෆොන් සික්ස් ප්ලස් එකක් ගත්තා.ගත්තෙ ලොකුකම පෙන්වන්න නම් නෙමෙ ස්ක්‍රීන් එක ලොකු නිසා ඊ මෙල් රීඩ් කරන්න ලෙසි සහ එෆිශන්සි එක හොඳයි.
    උඹ කිව්වා වගෙ අදටත් මට දුකයි නොකියා වගෙ කම්පැණි එකක් වැටිච්ච එක ගැන.කොච්චර හොඳ කම්පැණි එකක්ද ?? උන් ටච් ෆොන්ස් ගැන වෙනම උන්ගෙම ඩිවලොප් ලරපු OS එකක් රන් කරන්න හැදුවානම් අදටත් නොකියා තියෙනවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    උන්ට තිබුනෙ සිම්බියන් දියුණු කරලා ටච් ඉන්ටෆේස් එකට ගැලපෙන්න හදන්න. මම අදටත් ආස ඕඑස් එකක් තමා සිම්බියන් :love::love:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368

    :yes: