ඒ කාලෙ මන් ඔය ෆොන් එක දැක්කෙ අර අනර්කලි ඉන්න ඇඩ් එකකින්.අර රී ලොඩ් ඇඩ් එක.
පස්සෙ කාලෙක N70 එකක් ගන්න සිහින මැව්වා.ඒ කාලෙ තමා අයි ෆොන් එක රිලීස් උනෙ. පස්සෙ N95 , N97 වගෙ ෆොන්ස් වලට සැහෙන පෙම් කලා මචං.ඒත් ගන්න හම්බ උනෙ නැහැ.අදටත් ආසයි මතක්වෙද්දි ඒ කාලෙ.හිතා ගන්න බැහැ ඒ කම්පැණි එකය වුණ දේ ගැන.ඇපල් ඉතිං තනි ඇතා සේ නෙ ගෙම දෙන්නෙ. අවුරුද්දටම එක ෆොන් එකයි දාන්නෙ.සුපිරිම එකක් ඒකත්.මෙ ජරා ඇන්ඩ්‍රොයිඩ් කඩුත්තු නැති කරළා දාන්න ඕනෙ .ඒ කිව්වෙ වෙනත් ඔපරෙටින්ග් සිස්ටම් එකක් අළුතෙන් ඩිවලොප් වෙන්න ඕනෙ .
man lagath n70 thibba.
e dawas wala hatiyata patta phone eka.




but smartphones normally bend which includes Android and apple too