hU**e Samsung

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    LOL Yako market ekata defective product ekak awa palaweni para wagene ke gahanne
    yako oita wediya minissu merena product market ekata awilla thiyenawa.
    Samsung ekath ekka malen inna eun meka allagena company eka patta gahanawa.
    Samsung eke 100% wereddak thiyenawa Premium device ekak me widihata fail wena eka

    kochara unath company ekak vidihata mun device Recall kara eka thamai unta karanna puluwan lokuma de
    phone eka charge karanna epa genath denna kiyala kiyaddith use karanaawam
    eka ithin thiyagena inna modayange weredda. :yes:
    apple 6 eke touch case ekata mokada une. un kathawak wath ne a gena.
    un shape eke aluth device tika fix karala euwa

    :lol:මිලියන දෙකක් recall කරලා.වෙන්න ඕන දේවල් වෙලා තියෙයි ඕක උන් එකතු කරන කොට.:sorry:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලක්ෂ ගණන් දීල iPhone ගන්න එවුන්ට හිත හදා ගන්ඩ පුළුවන් දැන්.
    Rep කැපීම සදහා මේ link එක පාවිච්චි කරන්න. Click here
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,022
    113
    රූකඩ රාජ්ජේ
    awVdgN4_700b.jpg


    note7-joke-3.jpg

    :lol::lol::lol::lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ehema tamai bun kohomat hama phone ekakama wage first relase wala podi podi bugs tiyenawa
    oka apita terene natte lankawata enakota relase wela tikak kal gata wena nisa

    pipirenawa kiyala un danawa nam machan loketa relase karane na ne
    eth un dan kiyala tiyenawa phones apahu denna oka fix karala apahu dennam kiyala.. ehema kiyadit pawichi karane modayo wenna one
    koi kagenut mistakes wenawa bun

    නා මචං
    උන් ඔය අයිටම් එක පිපිරෙනවා කියලා දැන දැනත් පහුගිය කාලේ දිගට හරහට ලොන්ච් කළා
    අඩු ගානේ එලියට දැමිල්ල නවත්තපන්
    එත් නෑ
    අරෙහෙ පිපිරෙනවා මෙහේ ලොන්ච් කරනවා
    දැන් එකතු කරනවා ආයේම
    ඇත්තටම මෙතැනදී සැම්සුන්ග් ෆේල්
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    උන්ට තිබුනෙ සිම්බියන් දියුණු කරලා ටච් ඉන්ටෆේස් එකට ගැලපෙන්න හදන්න. මම අදටත් ආස ඕඑස් එකක් තමා සිම්බියන් :love::love:
    sira machan thama mathakai mage NOKIA 6600 eka :love::love:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    නා මචං
    උන් ඔය අයිටම් එක පිපිරෙනවා කියලා දැන දැනත් පහුගිය කාලේ දිගට හරහට ලොන්ච් කළා
    අඩු ගානේ එලියට දැමිල්ල නවත්තපන්
    එත් නෑ
    අරෙහෙ පිපිරෙනවා මෙහේ ලොන්ච් කරනවා
    දැන් එකතු කරනවා ආයේම
    ඇත්තටම මෙතැනදී සැම්සුන්ග් ෆේල්

    pissuda yako ehama pipirenawa nam un lunch karanne ei unge company ekatamane bad reputation enne :rolleyes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    ගුවන්සේවා රැසක් Samsung Galaxy Note 7 තහනම් කරයි

    එමිරේට්ස් හි සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ජාතික ගුවන්සේවයෙහි යානා තුළ දී Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය තහනම් කොට තිබේ. මේ අනුව එමිරේට්ස් ගුවන්යානා තුළ Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය, චාජ් කිරීම හා ගෙන යාම තහනම් කර ඇත.

    Samsung සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන පුපුරා යාමේ සිද්ධි කිහිපයක් වාර්තා වීම නිසා සමාගම විසින් මෙම ස්මාර්ට් ජංගම ජංගම දුරකතන යළි කැඳවීමට පසුගිය දා පියවර ගනු ලැබීය.

    මේ අතර එමිරේට්ස් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක එටිහාඩ්, ෆ්ලයි ඩුබායි හා එයාර් ඇරබියා ගුවන්යානාවල ද Samsung Galaxy Note 7 භාවිතය මේ වන විට තහනම් කර තිබේ.

    තවද සිංගපූරු ගුවන්සේවය, ඕස්ට්‍රේලියාවේ Qantas හා Virgin Australia ගුවන්යානාවල ද මෙම තහනම ක්‍රියාත්මක වීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇත.

    මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ හා ජපානයේ ගුවන්සේවා අධිකාරීන් විසින් මහජනතාව වෙත දැනුම් දී ඇත්තේ ගුවන්යානා තුළ දී විශාල තිරයකින් යුතු ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයෙන් හා චාජ් කිරීමෙන් වැළකී සිටින ලෙසයි.


    Biz-Final2-Land-compressedgfgf.png
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    ඕක ෆේල් බන්.උන්ට තියෙන්නේ note 7 නවත්තලා ලබන අවුරුද්දේ 8ම දාන්න:lol:.දැන් ඕක අලුතින් හදලා දැම්මත් වැඩක් වෙන්නේ නැහැ.මිනිස්සු ගත්තත් ගන්නේ බයෙන්.බැරිවෙලා හරි ආයේ ඔය අලුතින් දැම්ම එකක් පිපුරුවොත් samsung ලට වෙන්නේ පුක හපන් මැරෙන්න.:lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    නා මචං
    උන් ඔය අයිටම් එක පිපිරෙනවා කියලා දැන දැනත් පහුගිය කාලේ දිගට හරහට ලොන්ච් කළා
    අඩු ගානේ එලියට දැමිල්ල නවත්තපන්
    එත් නෑ
    අරෙහෙ පිපිරෙනවා මෙහේ ලොන්ච් කරනවා
    දැන් එකතු කරනවා ආයේම
    ඇත්තටම මෙතැනදී සැම්සුන්ග් ෆේල්

    pissuda bun ehema karanne na kisima company ekak

    un factory eken phn tika relase kalata pase distributros lagen company walata dila company walin podi shops walata watena kalayak yanawa
    ea kaleda oya case eka awe

    2 million walin 38 phone tamai ohoma une anika.. eka nisa minisu wadiya ganan gatte na
    tawama oka nodana kee denek pawichi karanwa adda
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඕක ෆේල් බන්.උන්ට තියෙන්නේ note 7 නවත්තලා ලබන අවුරුද්දේ 8ම දාන්න:lol:.දැන් ඕක අලුතින් හදලා දැම්මත් වැඩක් වෙන්නේ නැහැ.මිනිස්සු ගත්තත් ගන්නේ බයෙන්.බැරිවෙලා හරි ආයේ ඔය අලුතින් දැම්ම එකක් පිපුරුවොත් samsung ලට වෙන්නේ පුක හපන් මැරෙන්න.:lol:

    mun maha lokuwata apple 7 ta gama denna kiyala note 6 eka halala note 7 kiyala damma madai..
    kelawilama giya :lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    mun maha lokuwata apple 7 ta gama denna kiyala note 6 eka halala note 7 kiyala damma madai..
    kelawilama giya :lol:

    :lol:පිස්සු බන්.අර ඉන්දියන් micromax හොදයි වගේ samsung ලට වඩා..:lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,121
    1
    12,970
    113
    Gotham City
    sira machan thama mathakai mage NOKIA 6600 eka :love::love:



    ඒ කාලෙ මන් ඔය ෆොන් එක දැක්කෙ අර අනර්කලි ඉන්න ඇඩ් එකකින්.අර රී ලොඩ් ඇඩ් එක.
    පස්සෙ කාලෙක N70 එකක් ගන්න සිහින මැව්වා.ඒ කාලෙ තමා අයි ෆොන් එක රිලීස් උනෙ. පස්සෙ N95 , N97 වගෙ ෆොන්ස් වලට සැහෙන පෙම් කලා මචං.ඒත් ගන්න හම්බ උනෙ නැහැ.අදටත් ආසයි මතක්වෙද්දි ඒ කාලෙ.හිතා ගන්න බැහැ ඒ කම්පැණි එකය වුණ දේ ගැන.ඇපල් ඉතිං තනි ඇතා සේ නෙ ගෙම දෙන්නෙ. අවුරුද්දටම එක ෆොන් එකයි දාන්නෙ.සුපිරිම එකක් ඒකත්.මෙ ජරා ඇන්ඩ්‍රොයිඩ් කඩුත්තු නැති කරළා දාන්න ඕනෙ .ඒ කිව්වෙ වෙනත් ඔපරෙටින්ග් සිස්ටම් එකක් අළුතෙන් ඩිවලොප් වෙන්න ඕනෙ .