Huawei අවුලක්.Message received. But not showing.

kasunrex

Member
Sep 10, 2015
5
1
0
මචන්ලා මම ලගදි Huawei P8 lite එකක් ගත්තා. අද මචන් උදේ ඉදන් පොඩි අවුලක් වෙලා... මට sure නැතුව ඉන්නෙ හරියටම මොකද්ද කියලා.
වෙන පෝන් එකකින් මේකට msg එව්වහම පෙන්වනව එක deliver උනා කියලා. එත් මචන් මගෙ phone එකේ එහෙම කිසි දෙයක් පෙන්වන්නේ නෑ. msg එකක් ආවේ නෑ වගේ තමා. සමහර වෙලාවට අවුලක් නැතුව පෙන්වනවා.. මෙහෙම වෙන්නේ ඇයි බන්..? පෝන් එකේ අවුලක්ද.. මම මොබිටෙල් යූස් කරන්නේ.
 
  • Like
Reactions: Ameesha2
Dec 31, 2014
408
21
0
Missing In Action
phone 2 k 3 kin ube ekata send karla check karla balanna. Mageth ohoma scene ekak tibba. Eka yaluwek ewana msg witarak pennanne na. Uge eke delivered kiyala wetenawa.

Oka send karana ekage network aulak wenda ati. Ubeth ekek ewana ewa witarada pennanne natte ?

Mage 4n ekanam huawei newe. Xperia ekak
 

kasunrex

Member
Sep 10, 2015
5
1
0
mekai mchn awla
SIM 1 eka micro and SIM 2 (nano, 3G/4G)
SIM 1 ekata wena numbers(mobitl,dialog ec) walin ewana msg mage penwanne naha. (ewapu ekata delivery report eka enwa habai) sometimes penwanawa.
SIM 2 ekata ena msg penawanwa awlak nathuwa.
both mobitel
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතින් බං සිම්පල් දෙයක් කරල බලපන්කො ෆෝන් එකේද අවුල කියල !

    sim එක වෙන ෆෝන් එකකට දාල බලපන් msg එනවද කියල !
     

    kasunrex

    Member
    Sep 10, 2015
    5
    1
    0
    ඉතින් බං සිම්පල් දෙයක් කරල බලපන්කො ෆෝන් එකේද අවුල කියල !

    sim එක වෙන ෆෝන් එකකට දාල බලපන් msg එනවද කියල !

    ehema baluwa mchn. phone ekata wena sim ekak dammhama eka awlak nathuwa wada.,
    mobitel sim dammahama vithrada manda awla.. :confused: bt e sim walin yawana msg awlak nathuwa yanawa bn