Huawei ගන්නවනම් දෙපාරක් හිතන්න

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    ඔකුන්ගෙන් මලාට ගන්න නම් එපා. මම අරගෙන මාස 2 wifi වැඩ නැතුව ගිය. ඊට පස්සේ motherboard එක දාල දුන්නා එත් වැඩක් න මාස 2 අයෙ අර ලෙඩ්. 3 පාරක් ,motherboard එක දාල අන්තිමට ගේම ඉල්ලලා වෙන 4න් එකක් ඉල්ලා ගත්තා. එත් හම්බුනේ P8 LITE එකට Y 6 2 එකක්

    ඕකනේ කියන්නේ, phone එක අවුලක් ගියොත්, warranty තිබ්බත් සැහෙන රස්තියාදු වෙන්න වෙනවා . උන් ඔක්කොම out source කරලා තියෙන්නේ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,364
    1
    17,073
    113
    −273.15°C
    හුවාවේ පෝං එකක් ගන්න කියලා හිතන් හිටියේ.
    මේවා ඇහුවහම ගන්නත් බයයිනේ.:dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mama Sony ma thamai use kale passe aapu ewa okkoma size wadi una hinda athata gaanata Galaxy S6 ekak gaththa kujeethai epa wela Huawei P9 Lite ekak gaththa. kisima awlak nam na lassanata wada karanawa.

    Sony dan ena okkoma magul patha size :(
    dan sony phone na bn godak shops wala ahuwama kiyanne market 1 wikunanna ba kiyala ane manda itin :growl:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    dan sony phone na bn godak shops wala ahuwama kiyanne market 1 wikunanna ba kiyala ane manda itin :growl:

    mamanam ithin gaththa phone okkoma eBay thamai. e kaale idalama ganna seller kenek innawa uge phone kisima ledak na. mata sony wala thiyena ekama awla size eka bun hena patha ewa thiyenne. 5.0-5.3inch wage wenakal awlak na eeta wada loku ewa mama use karanne na
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    ඔකුන්ගෙන් මලාට ගන්න නම් එපා. මම අරගෙන මාස 2 wifi වැඩ නැතුව ගිය. ඊට පස්සේ motherboard එක දාල දුන්නා එත් වැඩක් න මාස 2 අයෙ අර ලෙඩ්. 3 පාරක් ,motherboard එක දාල අන්තිමට ගේම ඉල්ලලා වෙන 4න් එකක් ඉල්ලා ගත්තා. එත් හම්බුනේ P8 LITE එකට Y 6 2 එකක්

    Y6 eke touch aulak thiyenawa neda
    mama dekka eke epama wela wena ekakin video karala dala thiyenawa
    Un ganan ganne wath ne..
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,364
    1
    17,073
    113
    −273.15°C
    මගේ සෝනි එකත් අවුරුදු 3ක් විතර වෙනවා,කිසිම අවුලක් නෑ.
    ගත්ත කාලේ ඉඳන්ම බැටරි කේක් කන්න වුන සිද්දිය නම් තාම එහෙම්ම තියෙනවා:P.හැබැයි දැන් අලුතෙන් එන ඒවල නම් බැටරිය හොඳයි වගේ,එකම අවුල පත සයිස් එක.අපේ අක්කා ගාව තියෙන සෝනි එකත් වයිෆයි එක්ක දවස් දෙකක් ඇදතැහැකි.එයත් අරන් දැන් ගොඩ කාලයක් වෙනවා.සෝනි ලේසියෙන් කැඩෙන්නෙ නැහැ.හැබැයි සෝනි ගැන දැන් වැඩි කතාබහක් නෑ.සැම්සුන්ග්,හුවාවේ තමයි ඇන්ඩ්‍රොයිඩ් වලින් කට්ටිය ගාව තියෙන්නෙ.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මගේ සෝනි එකත් අවුරුදු 3ක් විතර වෙනවා,කිසිම අවුලක් නෑ.
    ගත්ත කාලේ ඉඳන්ම බැටරි කේක් කන්න වුන සිද්දිය නම් තාම එහෙම්ම තියෙනවා:P.හැබැයි දැන් අලුතෙන් එන ඒවල නම් බැටරිය හොඳයි වගේ,එකම අවුල පත සයිස් එක.අපේ අක්කා ගාව තියෙන සෝනි එකත් වයිෆයි එක්ක දවස් දෙකක් ඇදතැහැකි.එයත් අරන් දැන් ගොඩ කාලයක් වෙනවා.සෝනි ලේසියෙන් කැඩෙන්නෙ නැහැ.හැබැයි සෝනි ගැන දැන් වැඩි කතාබහක් නෑ.සැම්සුන්ග්,හුවාවේ තමයි ඇන්ඩ්‍රොයිඩ් වලින් කට්ටිය ගාව තියෙන්නෙ.

    ඔව් බන් ගොන් හරක් ටිකට මාකට් කර ගන්න බෑ බන් ෆෝන් එක. අපරාදේ. සුපිරිම බ්‍රෑන්ඩ් එකක්
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,364
    1
    17,073
    113
    −273.15°C
    EMINƎM;22436917 said:

    ඔව් බන් ගොන් හරක් ටිකට මාකට් කර ගන්න බෑ බන් ෆෝන් එක. අපරාදේ. සුපිරිම බ්‍රෑන්ඩ් එකක්

    සමහර උන් සෝනි කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවද කියලවත් දන්නෙ නැහැ.
    මාකට් කරා නම් හොඳ තැනකට එන්න තිබ්බා සෝනි අයට.:(
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    මම ගාවත් තියනවා p9 ekak දැනට අවුරුද්දක් කිසිම අවුලක් නැ බන්. battery එහෙම දවස් 1.5ක් ත්යනවා