ඔකුන්ගෙන් මලාට ගන්න නම් එපා. මම අරගෙන මාස 2 wifi වැඩ නැතුව ගිය. ඊට පස්සේ motherboard එක දාල දුන්නා එත් වැඩක් න මාස 2 අයෙ අර ලෙඩ්. 3 පාරක් ,motherboard එක දාල අන්තිමට ගේම ඉල්ලලා වෙන 4න් එකක් ඉල්ලා ගත්තා. එත් හම්බුනේ P8 LITE එකට Y 6 2 එකක්
ඕකනේ කියන්නේ, phone එක අවුලක් ගියොත්, warranty තිබ්බත් සැහෙන රස්තියාදු වෙන්න වෙනවා . උන් ඔක්කොම out source කරලා තියෙන්නේ



.හැබැයි දැන් අලුතෙන් එන ඒවල නම් බැටරිය හොඳයි වගේ,එකම අවුල පත සයිස් එක.අපේ අක්කා ගාව තියෙන සෝනි එකත් වයිෆයි එක්ක දවස් දෙකක් ඇදතැහැකි.එයත් අරන් දැන් ගොඩ කාලයක් වෙනවා.සෝනි ලේසියෙන් කැඩෙන්නෙ නැහැ.හැබැයි සෝනි ගැන දැන් වැඩි කතාබහක් නෑ.සැම්සුන්ග්,හුවාවේ තමයි ඇන්ඩ්රොයිඩ් වලින් කට්ටිය ගාව තියෙන්නෙ.