Huawei Ascend P7 Mini යුස් කරන අය ඉන්නවද?

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Huawei Ascend P7 Mini යුස් කරන අය ඉන්නවද?

    මචන් කොහොමද බැටරි ලයිෆ් එක? කේස් මොනව හරි තියෙනවද? පොඩි ෆීඩ්බැක් එකක් දෙන්නකො මාත් එකක් ගන්න යන්නේ
    :nerd: :confused: ;)
    :rolleyes:

    බම්ප් එකක් දාල යන්ඩෝ :angry:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අඩෝ මටත් දැනගන්න ඕනේ සීන් එකක් බං...
    huawei ascend mate 7 එකෙනුයි HTC desire eye ෆෝන් එකෙනුයි හොදම එක මොකද්ද කියහල්ලකෝ...

    baranas nuwara :D
    balamu ekek hari ei ne ;)
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Phone eka nam Patta ... Camera ekath Patta with Front Camera ... Use karanna niyama bande ...... Habai ithin Battery eka mage usage eka anuwa nam 12 Hours walinuth charge karala thiyenawa ... Mata Max giye 1 Day n 2 Hours wage ... Phone is Very Good ... I can recommended ...