HUAWEI E 3131 ඩොන්ගල් හෙල්ප් ප්ලීස්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    HUAWEI E 3131 ඩොන්ගල් හෙල්ප් ප්ලීස්

    මචන්ස්ලා මන් මෙන්න මේ ඩොන්ගල් එක ගන්න ඉන්නේ,,මේකට මචන් ඩයලොග් සිම් දාන්න පුලුවන්ද,,එටිසලාට් එකෙන් ගන්න ඉන්නේ,,අන්ලොක් කරාට පස්සේ ඩයලොග් දාන්න පුලුවන් නේද,,
    මේක යූස් කරන කස්ටිය පොඩ්ඩක් මේකේ හොද නරක කියනවද



    huawei-e3131-3g-4g-hspa_usb-modem.jpg

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,123
    113
    ඇයි බන් එටිසලාට් එකෙන් ගන්නේ .... වෙන අන්ලොක් එකක් ගනින්කො :dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,123
    113
    1. පුළුවන් වෙයි බන් ... ගනින් ටෙස්ට් කරන්නත් එක්ක ... බැරි උනොත් වෙන එකක් ගන්න බැරිය

    avatar71029_19.gif
    ටෙස්ට් කරන්න :rolleyes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    1. නැ නැ සල්ලි එපා නොමිලේ අන්ලොක් කරලා දෙන්නම් ... ඩොන්ගල් 2ක් විතර අරගෙන වරෙන් :cool: උලමිච්ච :angry:


    ඈ බොල සුට්ටෝ,,ඉබි කට්ටො
    ඔහේ හිතුවද ශල්ලි ගශ් පැල කරලා කියලා අහ්හ්
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Unlock කරන්න පුලුවන් මචන්.මාත් මොබිටෙල් එකෙන් දුන්න එකක් Unlock කලා.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :rofl::rofl::rofl::rofl::rofl:

    අරු ලිඳේ එතකොට

    :dull: :rofl:

    ඈ බොල සුට්ටෝ,,ඉබි කට්ටො
    ඔහේ හිතුවද ශල්ලි ගශ් පැල කරලා කියලා අහ්හ්

    1. හෑ ෂල්ලි ගසක් තියෙනවා :dull: මට පැලයක් දීපන්කො :cool: උලමිච්ච