huawei e3531 unlock කරන්නේ කොහොමද යාලුවනේ මට huawei e3531 ඩොන්ගල් එක අන්ලොක් කරන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියලා දෙනවද ... අනේ ලොකු උදව්වක් :rolleyes::rolleyes: