Huawei Honor 3C

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    .
    .
    .
    .
    .
    .
    මේක තමයි ෆෝන් එක මචං.. :D:D:D:D:D

    1532637_huawei-honor-3c_pngd107528e1f1350c9da4f9c90fc27f477

    නිකමට ෆොටොස් ටිකක් ගත්තා බන් මේකෙන්..

    UEKkEI.jpg

    wANY1Y.jpg

    crZ83z.jpg

    8QHUgG.jpg
     
    Jul 21, 2011
    132
    13
    0
    අඩේ කොහොමද බන් EK එකේ පොස්ට් වලට මෙහෙම photos දාන්නේ , මම try කරා reply එකකට photo එකක් add කරන්න, බෑ නේ බන් කියල දීපන්කො :confused:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    අඩේ කොහොමද බන් EK එකේ පොස්ට් වලට මෙහෙම photos දාන්නේ , මම try කරා reply එකකට photo එකක් add කරන්න, බෑ නේ බන් කියල දීපන්කො :confused:

    මුලින්ම ෆොටො එක imageshack.com එකට හරි tinypic.com එකට හරි Fb හරි (තව තියෙන මොන මගුලකට හරි ) අප්ලෝඩ් කරලා ඊට පස්සේ ලින්ක් එක කොපි කරන් මේකෙ Insert image
    insertimage.gif
    කියන එක click කරලා paste කරපන්.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: Kadawara_Malli
    Jul 21, 2011
    132
    13
    0
    මුලින්ම ෆොටො එක imageshack.com එකට හරි tinypic.com එකට හරි Fb හරි (තව තියෙන මොන මගුලකට හරි ) අප්ලෝඩ් කරලා ඊට පස්සේ ලින්ක් එක කොපි කරන් මේකෙ Insert image
    insertimage.gif
    කියන එක click කරලා paste කරපන්.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    f0Qw7Ev4j

    අඩෝ හුන්ඩු size නේ බන් එන්නේ, imageshack එකේ fullsize ගන්න බෑ නේ බන් සල්ලි ඉල්ලනවනේ
     
    Last edited: