Huawei Huawei Nova 2i - 64GB- Blue

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    අඩෝ මේක 32.649 වෙන්නෙ daraz.lk එකේ..
    seylan cc ekata..
    ඊට වඩා ගන්න අඩු තැනක් තියනවද බන්?
    1 Year Singer Warranty එක්ක...
    මෙහෙම නෙට් එකෙන් ගන්න 4n එකකට මොනවහරි උනොත් සින්ගර් එකෙන් warranty දෙනවද බන්?


    https://www.daraz.lk/nova-2i-64gb-rom-4gb-ram-blue-huawei-mpg54.html
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,921
    2,262
    113
    Norway
    අඩෝ මේක 32.649 වෙන්නෙ daraz.lk එකේ..
    seylan cc ekata..
    ඊට වඩා ගන්න අඩු තැනක් තියනවද බන්?
    1 Year Singer Warranty එක්ක...
    මෙහෙම නෙට් එකෙන් ගන්න 4n එකකට මොනවහරි උනොත් සින්ගර් එකෙන් warranty දෙනවද බන්?


    https://www.daraz.lk/nova-2i-64gb-rom-4gb-ram-blue-huawei-mpg54.html

    daraz දෙන්නේ උන්ගේ warranty එව මොන ලෝකෙන් clam කරනවද නම් දන්නේ නෑ..
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    Daraz elen ganna epa yakooo

    ehemada bn? un case da?
    cl kala.. matat tikak teruna aul wage kiyala.. un inna tenakata gihin gannat be..
    online payment 1 karanne netuwa delivery karannet ne..
    hariyata delivery karana dawasak kiyanne ne :confused: