Huawei P20 Pro vs Mate 20 මේ දෙකෙන් මොකද්ද හොද
මචන් brand new Huawei P20 Pro seal pack - 1 year warranty එකකුයි Huawei Mate 20 - 2 months used 10 months warranty remaining එකකුයි තියෙනවා. මේ දෙකෙන් මොකද්ද හොද. මේ ගැන හිතල බලල තියන උන් උත්තරයක් දාපල්ලා.
1. Performance
2. Endurance
3. Battery Life
4. Camera
5. Special Features
(Price not consider)