HUAWEI Watch GT 2 Pro මරිසියක්ද පොඩ්ඩක් එන්න ඇතුලට.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මේ ටිකේම මට එක එක FB Pages වලින් මේ ඔෆර් එක පෙන්නනවා.

    1639290554957.png
    1639290573414.png
    1639290596672.png
    1639290612184.png




    HUAWEI Watch GT 2 Pro watch එක 17,990/= කට,මේක නොර්මල් 52ක්ද කොහෙ වෙනවා. මම එකකට මැසේජ් කරහම කිව්වා, උන් මේ ඔෆර් එක දෙන්නෙ කස්ටර්මර් බේස් එක හදාගන්න කියලා. Cash on delivery තමා මුන් මේ වැඩේ කරන්නෙ. ඊට පස්සෙ මම ඇහුවා ලංකාවෙ ශොප් එකක් නැද්ද, කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න කියලා, එතකොට කියනවා

    1639291093162.png


    හෙනම අවුල් උන්ගෙ සීන් එක, Cash on delivery නිසා මම ඕනි එකක් කියලා ඔර්ඩර් එකක් දැම්මා. ඊයෙ Commonline Express කියලා එකකින් කතා කරලා Order confirm ද අහනවා. මම ඇහුවා Courier service එකකින් මොකටද order එක confirm ද අහන්නෙ කියලා, එයාලා අපිට තමාලු බාර දීලා තියෙන්නෙ. මොකක් වෙන්න ඇතිද මේ සීන් එක?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    Scam එකක් වෙන්න ඇති . Delivery කරන්න කියල ගානක් කඩාගන්න බලයි.
    ඔව් බලමු මචන්, කුරියර් එකෙන් එහෙම කිව්වෙ නෑ, උන් කිව්වා තව සතියකින් ඕර්ඩර් එක එවනවා කියලා :lol:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    SCAM

    puluwannam Facebook ekata report ekak gahapn

    Scams and Fake page kiyala.


    Oya wage messages danne na Customer care, social media handle karana un
     
    • Like
    Reactions: Gihanjs

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,173
    113
    34
    Kalutara
    බඩු ආවම ගේන එකා ඉස්සරහම පැකින් කඩලා බලලම සල්ලි දියන්. නැත්තන් ඇතුලෙ ගල් කැටයක් දාල එවලාසල්ලි කඩාගෙන යයිද කවුද දන්නෙ. ආයෙ මොකෝ පස්සෙන් දුවන් ගිහිල්ල අල්ලන්න කියලැයි
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    අනිවා බොරුවක්. එක්කො address, ෆෝන් නම්බර් කලෙක්ට් කරන්න කරන දෙයක්. නැතිනම් මොකක් හරි විදියක වංචාවක්. ඔරිජිනල් එක ඔය ගාණට දෙන්න බෑ.
     

    Dzz

    Member
    Dec 21, 2021
    1
    0
    1
    Anybody received the products?

    Anybody received the products?
    ------ Post added on Dec 21, 2021 at 5:56 PM