Huawei y 6 2 ෆෝන් එක හොඳද ????

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    Huawei y 6 2 ෆෝන් එක හොඳද ????

    මචන්ලා singer ඒකෙන් ෆෝන් එකක් ගන්න ඉන්නේ , මම බැලුවේ huawei y 6 2 එකක් .rs 23900/= වෙනවා , මේ ෆෝන් එක use කරලා aul ගිය අය ඉන්නවද ? ;)
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    Awlak na bn... :)
    Math oka use karanne...March wala gaththe but 21000/= giye :eek:
    Danata nam mukuth awl na kiayala thamai kiyanne tiyenne :yes:

    21000:eek:, IDH හන්දියේ SINGER එකෙන් කිඋවා 23900/=, මට COMPANY නොවන තැන්වලින් ගන්න බයයි බන් , අවුලක් නැහැ මට ගන්න කලින් දැනගන්න ඕනේ මේක USE කරපු අයගේ REVIEWS ...එල එල මචන් ..11+ REP
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    Podi Silva - පොඩි සිල්වා;22112730 said:
    sound madi music wala
    oya gana wadi
    :cool: තැන්ක්ස් මචන් ,මට CAM එක හොඳට තිබ්බොත් ඇති , ඔව් මාත් දන්නවා ගාන වැඩි කියල , එත් කොම්පැනි හින්ද ගන්න යන්නේ අතේ තියෙන්නෙත් 24000/=, කලින් J 5 2016 එකක් තිබ්බ හින්ද වෙනසකටත් එක්ක HUAWEI ගන්න බැලුවේ ,
    11+ review එකට
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    mama nan Huawei y 5 2 - 3g ekak ganna inne 12kata wage.
    24000ක් අතේ තියෙනවා බන් , එකයි ඒ ගානට යන එකක් බැලුවේ ..සම්සුන්ග් use කරලා තියෙන හින්ද වෙනසකට huawei ගන්න බැලුවේ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    man kellata ekak aran dunna.kiyanna tharam awulak na.Price eke hatiyata watinawa.but oya gana nam wadi.man gatte 20900/= da koheda denata 5months walata withara kalin
     
    • Like
    Reactions: VASSA

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    man kellata ekak aran dunna.kiyanna tharam awulak na.Price eke hatiyata watinawa.but oya gana nam wadi.man gatte 20900/= da koheda denata 5months walata withara kalin
    \

    5 months aulak නැහැ කියන්නේ හොඳයි නේ බන්, ඔව් බන් ගාන වැඩි කියල හිතෙනවා, company නේ, ගෙවල් වලටත් ළගයි ,
    11+ review එකට
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    24000ක් අතේ තියෙනවා බන් , එකයි ඒ ගානට යන එකක් බැලුවේ ..සම්සුන්ග් use කරලා තියෙන හින්ද වෙනසකට huawei ගන්න බැලුවේ
    man nan mukuth use karala na kalin ban. sallith na athe. ekai meka ganne. mata whatsapp ekka thawa apps kipayak pawichchi karanna thibunama athi.
    gsmareena site eke nan reviews athi ekasiya ganata.
     
    :cool: තැන්ක්ස් මචන් ,මට CAM එක හොඳට තිබ්බොත් ඇති , ඔව් මාත් දන්නවා ගාන වැඩි කියල , එත් කොම්පැනි හින්ද ගන්න යන්නේ අතේ තියෙන්නෙත් 24000/=, කලින් J 5 2016 එකක් තිබ්බ හින්ද වෙනසකටත් එක්ක HUAWEI ගන්න බැලුවේ ,
    11+ review එකට

    cam eka nm awulak na

    24000ක් අතේ තියෙනවා බන් , එකයි ඒ ගානට යන එකක් බැලුවේ ..සම්සුන්ග් use කරලා තියෙන හින්ද වෙනසකට huawei ගන්න බැලුවේ

    wenasa marayi
    apamana agayak hambeyida danna ubata
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    Podi Silva - පොඩි සිල්වා;22112851 said:
    cam eka nm awulak na

    wenasa marayi
    apamana agayak hambeyida danna ubata

    ඔව් ඒකත් ඇත්ත , වෙනසවල් හොයන්න ගිහිල්ලා අපි හැමදාම ඇන්දෙනවනේ ...හි ,,හි :P
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    man nan mukuth use karala na kalin ban. sallith na athe. ekai meka ganne. mata whatsapp ekka thawa apps kipayak pawichchi karanna thibunama athi.
    gsmareena site eke nan reviews athi ekasiya ganata.
    එකේ තියෙන reviews බලපුහම එපා වෙනවා බන් , සමහර එඋන් එක එක ලෙඩනේ දාලා තියෙන්නේ ...