HUION Drwaing Tablet එකකට ආස හිතුන බං

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඔව් පුලුවන්. මේ දවස් වලනම් ගනන් බන් මං daraz එකේ බැලුව 420 රු 8000ක් වෙලා. මං ගත්තෙ 4000ක් වගේ.
    ගිය මාසෙත් තිබුනා බන්.මම කාර්ට් එකටත ඇඩ් කරගෙන නිකන් හිටියා ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරනවා කියලා.මෙන්න බඩු ඩබල් වෙලා😂😂
     
    • Sad
    Reactions: Arumbaya De Almeida